1. Albert Appuhami

    Dubai ඉන්න අය කව්ද ඉන්නේ?

    ලංකාවෙන් යන්න හිතුව මචංලා... මේකෙ ඉදල හරියන පාටක් නෑ බන්... තනියම යන්න නෙමෙයි ඒත් හිතුවේ පව්ලත්(Wife) එක්කම යන්න... කරන්න විදිහක් කියපන්.. මට මිකැනිකල් ඉන්ජිනීරින් ඩිප් එකක් තියෙනවා ඩිග්‍රි එක මගදි නැවැත්තුවා..
  2. Albert Appuhami

    මේ මූට මොකක් වෙලාද බං.. ඉරාජ්ට බනින්නේ

    මේ මූට මොකක් වෙලාද බං.. ඉරාජ්ට බනින්නේ
  3. Albert Appuhami

    80GB හෙටින් ඉවරයි ගන්න දෙයක් කියපල්ලකො.. ටොරන්ට් නැතුව..

    80GB හෙටින් ඉවරයි ගන්න දෙයක් කියපල්ලකො.. ටොරන්ට් නැතුව..
  4. Albert Appuhami

    facebook ads me tike aul neda ban?

    Ad acc disable wenawa.. Danata verified acc 6k giya. dawas dekata
  5. Albert Appuhami

    pinterest එක සස්පෙන්ඩ් කරා.. මම දැන් MK?

    ගන්න පුළුවන්ද බං ඉතින් ------ Post added on 1636942902
  6. Albert Appuhami

    උබල eMoney කරන දේවල් කොටාගෙන පලයන්.. තව එකෙක්ට උදව්වක් වේවි..

    මම දැනට Youtube, fiverr, etsy, adobestock, shutterstock, facebook marketing කරනව.. දැනගන්න ඕන දෙවල් තියෙනම් අහපන්. තව 3D animation, Binance මේ දේවල් මෙ ටිකේ ඉගෙනගන්න ගමන් ඉන්නෙ..
  7. Albert Appuhami

    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?

    ස්ටේශන් මාස්ටර් එක්සෑම් එකට ආවා.. කලින් ලියපු කව්රුහරි ඉන්නවද?
  8. Albert Appuhami

    Lenovo Earbuds පාවිච්චි කරන අය ඉන්නවද?

    Lenovo Earbuds පාවිච්චි කරන අය ඉන්නවද? කලින් ඇන්කර් එකක් පාවිච්චි කරේ. අලි එකෙන් ගෙන්නුවේ. උන් දැන් ලංකාවට එවන්නෙ නෑ..... ලෙනොවෝ එකක් ගන්න හැදුවේ...
  9. Albert Appuhami

    මේකිගෙ නම කියපන්කෝ.. insta ලින්ක් එක හරි...

    මේකිගෙ නම කියපන්කෝ.. insta ලින්ක් එක හරි...
  10. Albert Appuhami

    naughty america එකවුන්ට් තියෙන එකෙක් නැද්ද?

    naughty america එකවුන්ට් තියෙන එකෙක් නැද්ද?
  11. Albert Appuhami

    T Shirt ප්‍රින්ට්.. 100% Cotton...

    බිස්නස් එකට අලුතෙන් ප්‍රින්ට් මැශින් එකක් ගත්තා.. කොට්න් ශර්ට් ප්‍රින්ට් කරන්න පුළුවන්.. ඕන ඩිසයින් එකක්... ඕන උන් කියපන්...
  12. Albert Appuhami

    මේකිගෙ නම මොකක්ද බන්?

    ------ Post added on 1627831919
  13. Albert Appuhami

    ස්ටැමිනා පාවිච්චි කරපු අය අදහස් දක්වන්න...

    ස්ටැමිනා පාවිච්චි කරපු අය අදහස් දක්වන්න... ඇත්තටම ඩිලේ වෙනවද?.. පාවිච්චි කරපු අය විතරක් කිව්වම ඇති අනිත් අයටත්දැනගන්න..
  14. Albert Appuhami

    මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ....

    මැති ඇමතිවරුන්ට සැප වාහන අපිට මයික්‍රෝ.... රජය ඉදිරියටත් වාහන ආනයනය නවත්වා දිගටම මයික්‍රෝ ආයතනය වැඩිදියුණුකරගෙන මයික්‍රෝ වාහන ලන්කාවේ ජනතාවට ලබාදීමට සූදානම් වේ..
  15. Albert Appuhami

    ClubHouse ඉන්නේ කවුද?

    පට්ටම ප්ලේස් එකක් ඒකනම්
  16. Albert Appuhami

    මේ කෙල්ලගේ ලස්සන බන්.. හැමදේම ගානට...

    සිග්සැග් එක මෙච්චර උඩට එන්නෙත් මේ කෙල්ල නිසාමයි https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.6435-9/191035850_4552471161440712_5883039816455971933_n.jpg?_nc_cat=1&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=k6l1PecDKtYAX-hNypc&_nc_ht=scontent.fcmb10-1.fna&oh=f489c0959460ec84df0ce28dbd717cd3&oe=60E2557F...
  17. Albert Appuhami

    සිංහල ෆිල්ම්

    මේ ටිකේ ගෙදර ඉන්න නිසා බලන්න හොද සිංහල ෆිල්ම් ටිකක් කියපල්ලකෝ.. ගෙදර අයට බලන්න දෙන්න. ඩවුන්ලෝඩ් ලින්ක් එහෙමත් තියෙනවනම් දාන්න...
  18. Albert Appuhami

    කිරියට ෆොටෝ

    කිරියට ෆොටෝ දාන කොට අවුලක් එනවනේ.. උබල ෆොටෝ අප්ලෝඩ් කරන්නෙ කොහොමද?
  19. Albert Appuhami

    පොලීසියේ ප#යෝ

    බයික් වලින් යන උන් හරවල එවල කාර් වලින් යන උන් යවනව ඔලුවත් නමල... පුදුම උන් ඉන්නේ.. නීතියනම් කාටත් එකවගේ වෙන්න ඕන... ------ Post added on 1621928413

    No contents