පොලීසියේ ප#යෝ

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    බයික් වලින් යන උන් හරවල එවල කාර් වලින් යන උන් යවනව ඔලුවත් නමල... පුදුම උන් ඉන්නේ..

    නීතියනම් කාටත් එකවගේ වෙන්න ඕන...
    ------ Post added on May 25, 2021 at 1:10 PM
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    බයික් වලින් යන උන් හරවල එවල කාර් වලින් යන උන් යවනව ඔලුවත් නමල... පුදුම උන් ඉන්නේ..

    නීතියනම් කාටත් එකවගේ වෙන්න ඕන...
    ------ Post added on May 25, 2021 at 1:10 PM
    assen obana bike pakayanta ohoma wela madi. bohoma podi ganak thama decent eke bike padina ewun inne.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    kwid ekak matath tiyenne.. me wage car walatath okama thama... aduma gane wagonr ekakwath ona
    වැගන් අර් ගන්න කරද‍ර වෙන්න එපා. ගවුමක් ඇදන් පලයන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බයික් වලින් යන උන් හරවල එවල කාර් වලින් යන උන් යවනව ඔලුවත් නමල... පුදුම උන් ඉන්නේ..

    නීතියනම් කාටත් එකවගේ වෙන්න ඕන...
    ------ Post added on May 25, 2021 at 1:10 PM
    හමුදාව වල දැන් නිවාඩු දෙන්නෙ
    පුද්ගලික වාහන තියෙන එවුන්ට විතරයි.... මුන්ට හෙන හතම ගහන්න ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,342
    113
    එකමත් එක රටක
    මෝඩ යක්කු බන්. මේ වැස්සේ තනි මනුස්සයෙක් බඩු මලු උස්සගෙන තෙමිගෙන, ලිස්ස ලිස්ස පාරේ රස්තියාදු වෙන්න ඕනද ? පුලුවන් තරම් ඉක්මනට තමන්ගේ වහනෙකින් හරි, ත්‍රිවිල් එකකින් හරි බඩු ටිකක් ගෙදරට ගෙන්න මිනිස්සු බලන්නේ.. ඕකුන් කියන දේවල් ඒ විදියටම කරන්න යන්න ගියාම තමයි නිකන් විහිළුවක් වෙන්නේ.. එකෙක් එකක් කියනව තව එකෙක් තව එකක් කියනව. වහනයක් තියනවනම් ඉක්මනට ගහින් බඩු ටිකක් අරන් එන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: PrasangaSPerera

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    පොලිසිය මෙහමයි බන් වැඩ කරන්නේ, ඕකුන්ට ගිය දවස් ටිකේ පය 24 ම ම වැඩ කිසිම ආදායමක් නැහැ , ඉතින් පාරට ආපු මුල් වාහන ටික ඇල්ලුවා උදේ , ඊට පස්සේ අලන්නේ නැහැ බන්. ඔතන කොහොමත් වැඩ වෙන්නේ සල්ලි වලට නිකන් මොලේ කල්පනා කරපන් බන් මෝඩ නොවී.