Red Hat Fedora
රෙඩ් හැට් ලින්ක්ස් හි නිදහස් සංස්කරණය වන ෆෙඩොරා, අනාගත රෙඩ් හැට් සංස්කරණයේ සැකැස්ම අත්හදා බැලීමට නිකුත් කරන්නක් බව පෙනේ, ආරක්ශාව. විශේශාංග, බලවත් සැකැස්ම, ආදිය නිසා ඉතා ජනප්*රිය ලිනක්ස් සංස්කරණයක් වන මෙය සාමාන්*ය පරිශීලකයන් වගේම උසස් (ඇඩ්වාන්ස්ඩ්) පරිශීලකයන් හා සර්වර ඉලක්ක කරන...