FOSS මාව කාලාද මම FOSS කා&#3

  • Total voters
    22

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අද පොඩි ප්*රෝග්*රෑම් වගයක් කම්පයිල් වෙන්න දාල, ලැබිච්ච විවේකෙ පොඩ්ඩක් මගේ ලයිෆ් එක ගැන හිතල බැලුව. හෆොයි භයානකයි වගේ.

මෙන්න සාක්ශි, තව තියෙනව. දැම්මොත් ස්පෑම් කියයි.
.

:confused:මම FOSS කාලාද? FOSS මාව කාලාද ?:confused:

මෙන්න මගේ ඊ ලිපි මල්ල:eek::eek:

මෙන්න මගේ පුද්ගලික බ්ලොගයේ අද පිංතූරයක්. මෙහි ටැග දිහා හොඳින් බලන්න
:shocked::shocked::shocked::baffled:

තීරණය ඔබට භාරයි
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    yes that is true XUbunthu is xface window manager .
    I really love that window manager. Even the dam small linux is have this
    xface window manager. really light I just installed xface dsl on a 386 computer.
    It's working very properlly. and the words tell us it's abs light weight.

    if you want's to dig into the hardware I recommand the knoppix+ xface windows manger + 486 Laptop computer. which that I already have.

    I love xface window manager .
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    sanzilla jackcat said:
    yes that is true XUbunthu is xface window manager .
    I really love that window manager. Even the dam small linux is have this
    xface window manager. really light I just installed xface dsl on a 386 computer.
    It's working very properlly. and the words tell us it's abs light weight.

    if you want's to dig into the hardware I recommand the knoppix+ xface windows manger + 486 Laptop computer. which that I already have.

    I love xface window manager .

    mmm worng thread, i think...

    ahha lets Tlak about window managers.. hik hik

    REAL MEN USE THE RATPOISON
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පිස්සු වැටෙනව කියල ඔහොමත් පිස්සු වැටෙනවද බං?
    ෆොස්මනේ උඹේ ජීවිතේ
    කෙල්ලෙක්ටවත් කවුරැවත් ඔච්චර පිස්සු වැටිලා නැතිව ඇති

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    මම නම් හිතන්නෙ, මල්ලිව ෆෝස් කෑවට පස්සෙ මල්ලි ෆෝසුත් එක්ක බත් කාලා.