ක්‍රිස්ටල් රිපෝර්ට් හෙල්ප්
මචන්ලා මම අද පොඩි ඉන්ටවිව් එකකට ගියා :rolleyes::rolleyes: . එකේ හිටපු පොර මගෙන් ඇහුවා ක්‍රිස්ටල් රිපෝර්ට් දන්නවද කියලා :baffled: . මම කිව්වා මම ඒක දන්නේ නැ හැබැයි මට ස්ටඩි කරන්න පුළුවන් කියලා:yes::yes:. කොච්චර කල් ඕනද කියලා ඇහුවම මම කිව්වා ජානවාරි 1 වෙන කොට මම එක...