BIT උදව්

hakalanmulla

Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන. BIT SEM 1 එකේ CS පේපර් එකේ ගණන් 8 ක් විතර තියෙන්නේ binary calculation. මේක ගොඩ දාගන්න හොද ebook හරි note තියන site එකක් හරි කියපල්ලකෝ. ලොකු උදව්වක්.:(:(:(:(