ක්‍රිස්ටල් රිපෝර්ට් හෙල්ප්
මචන්ලා මම අද පොඩි ඉන්ටවිව් එකකට ගියා
. එකේ හිටපු පොර මගෙන් ඇහුවා ක්‍රිස්ටල් රිපෝර්ට් දන්නවද කියලා
. මම කිව්වා මම ඒක දන්නේ නැ හැබැයි මට ස්ටඩි කරන්න පුළුවන් කියලා
. කොච්චර කල් ඕනද කියලා ඇහුවම මම කිව්වා ජානවාරි 1 වෙන කොට මම එක ඉගෙනගන්නම් කියලා
. පුලුවන්නම් මට එක ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න. උන් කියපු විදියට අර Visual Studio එක්ක තියන එක නෙමෙයි වගේ රිපෝර්ටින් ටූල් එක වගේ.ඉතින් කව්රුහරි පින්වත් පුතෙක් මට එක download කරගන්න හොද site එකක් එක්ක හොද tute ටිකක් දුන්නොත් ගොඩාක්
උදව්වක් වෙයි
ප ලි: බම්ප් සදහා සලකනු ලැබේ

මචන්ලා මම අද පොඩි ඉන්ටවිව් එකකට ගියා

. එකේ හිටපු පොර මගෙන් ඇහුවා ක්‍රිස්ටල් රිපෝර්ට් දන්නවද කියලා
. මම කිව්වා මම ඒක දන්නේ නැ හැබැයි මට ස්ටඩි කරන්න පුළුවන් කියලා
. කොච්චර කල් ඕනද කියලා ඇහුවම මම කිව්වා ජානවාරි 1 වෙන කොට මම එක ඉගෙනගන්නම් කියලා
. පුලුවන්නම් මට එක ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න. උන් කියපු විදියට අර Visual Studio එක්ක තියන එක නෙමෙයි වගේ රිපෝර්ටින් ටූල් එක වගේ.ඉතින් කව්රුහරි පින්වත් පුතෙක් මට එක download කරගන්න හොද site එකක් එක්ක හොද tute ටිකක් දුන්නොත් ගොඩාක් උදව්වක් වෙයි
ප ලි: බම්ප් සදහා සලකනු ලැබේ