අනේ මගේ කොටුව රතු වෙලා :sorry:
කමක් නැ කියනව කියපු කතාව කියන්නම්කො
මේක මට ඇත්තටම වෙච්ච දෙයක් :( ගිය අව්රුද්දෙ අප්‍රේල් වල උනේ
කට්ටිය දන්නවනේ අර දියතලාවේ තියන foxhill supercross ගැන
අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බණ්ඩාරවෙල මාම වැඩ කරන්නේ බණ්ඩාරවෙල හොස්පිටල් එකේ පොර ඩොකෙක් මම foxhill බලන්න ආස...