අපේ රටේ ඉන්න ගොන් මොලන්ට මොනවා හරි දෙයක් හෑමදාම තියනවා කාතාකරන්න. අන්දවෙලා ඉන්න අපි මෙවාට රෑවටිලා ජිවිතේ ලොකු ප්රශ්න ඔක්කොම අමත්ක කරනවා. දුප්පත් අපේ හෑමොම ජිවිතේ ප්රශ්න වලින් ගෑලවෙන්න මොනවා හරි හොයනවා, එකනිසා මෙවන් බොරු දෙවල් වලට හොද වෙලදපලක් තියනවා. දියුනු රටවල් වල ආගම් අදහන අය අඩුයි. හේතුව...