ලින්ගික ශ්‍රමිකයන්ගෙ අලුත්ම පෑත්තක් 18++

nirwana2007

Member
Mar 21, 2011
49
6
0
ලින්ගික ශ්‍රමිකයන්ගෙ අලුත්ම පෑත්තක් 18++

:sorry:අද මුලින්ම කතාව පටන් ගන්න තොරතුරු සෑපයිම කෙරුවේ ඔස්ට්රලියාවේ ඉන්න මගේ යාලුවෙක් එවපු තොරතුරු මගින් ලිපිය ලියන්නේ අපි කවදාවත් නොහිතපු පෑත්තක් පෙන්වන්න.
අපි හෑමෝම ලස්සන කෙල්ලක් එක්ක යාලුවෙන්න ආසයි. වෙනුවෙන් අපි නොයෙක් දෙවල් කරනවා. කොච්චර හීනමවනවාද? දවල් හීන බලනවා ලව්සික් ගහගෙන කොච්චර ඉදලා තියනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න. ෆිල්ම්එකක ,රුපවාහිනියේ, ඉන්ටනෙට් ඉන්න නිලියකගේ අඩනිරුවත බලන්න කොච්චර ආසද? ඒවාගේ කෙනෙක් ලන්කරගන්න හින මවනවාද? එ වාගෙම අපි එක්ක යාලුවෙලා ඉන්න ගෑනු ලමයා එක්ක කතා කරන්න, ගමන් යන්න කොච්චර කෑමතිද?
ටිකක් හිතලා බලන්න ඒවාගේ ආදරය කරන්න ආස නමුත් ලොකු හේතුවක් නිසා තරුන අපිවාගේ අයකරන කිසිමදේයක් කරන්න අමාරු ආබාදිතයන්. මේ වචනය ටිකක් යොදන්න මම අකමෑතියි, නමුත් ලිපිය ලියන්න පමනක් යොදාගන්නවා. මට සමාවෙන්න එවෑනි තත්වයේ ඉන්න කොටස.
ආසියාතිකයන් අකමෑත්තෙන් හරි කියන්න තියෙන්නේ ආබාදිතයන් වෙනුවෙන් තියන ආකල්පය ඉතාම නින්දිතයි කිව හෑකියි. මොකද ගොඩාක්දෙනා කිසිම අයුරකින් ආබදිතයන් වෙනුවෙන් නොහිතන එක ගෑනයි. එකටත් වඩා කිසිම පිලිගෑනිමක් කොකරන එක අපි කරන ලොකුම වෑරෑද්ද වෙනවා. අපි වාගෙම සිතුම්පෑතුම තියන කොටසක් නිසා අපි ටිකක් අය ගෑනත් හිතන්න්න පුරුදුවෙන්න ඔනී.
දියුනු රටවල් අපිට වඩා ආබාදිතන් වෙනුවෙන් හිතනවා. ලින්ගික ආසාව කොටසටත් තියනවා. දියුනුරටවල් වෙනුවෙන් පුහුනු ගනිකාවන් යොදා ගන්නවා. ඔබටත් බලන්න පුලුවනි මේ ලින්ක්එකෙන්. දියුනුරටවල් අපිට වඩා ආබාදිතන් වෙනුවෙන් හිතනවා. ලින්ගික ආසාව කොටසටත් තියනවා. දියුනු රටවල් වෙනුවෙන් පුහුනු ගනිකාවන් යොදා ගන්නවා. ඔබටත් බලන්න පුලුවනි මේ ලින්ක් එකෙන්. අපේ රටවල් ගනිකාවන් උසාවියට ගෙනියනකොට දියුනුරටවල් එකෙ අනිත් පෑත්ත කරනවා. ලින්ගිකත්වය මනුශික දෙයක් අපි මුලින්ම තේරුම් ගන්න ඔනි.
යම් රටවල් ඒ වෙනුවෙන්ම මුදල් පවා වෙන් කරනවා, පහසුකම් සපයනවා, මුදලට ලින්ගික සේවාව කරන කාන්තාවන් පුහුනුකරනවා. මෙ හෑම දෙයකින්ම ආබාදිත අයවලුගෙ සුබසාදනය වෑඩිකරනවා. අපි නොදකින පෑත්තක්නේද? මේ සියල්ල මගේ අදහස් කරුනාකර ඔබලාගේ අදහස් ලියන්න.
http://www.touchingbase.org/
 
Last edited:
  • Like
Reactions: roshan bro

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹේ මේ කතාව දැක්කම මට මතක් වුනේ ආමි එකේ ඉන්න මගේ යාලුවෙක් කියපු දෙයක්
    ඇත්තද බොරුද දන්නේ නෑ බන්
    ඒත්මං ඒක කියන්නම්කෝ

    මූ කියනවා
    ගොඩක් ආම් කෑම්ප් තියන පැතිවල‍ ගෙවල් වල ගෑණු ඉන්නවලු ණයට‍ කෙලින්න දෙන උන්
    මිනිහත් දන්නවලු සීන් එක
    කොල්ලෙක් ආවම මිනිහා ගෙයින් බැහැලා යනවලු

    ගොඩක් වෙලාට රුපියල් 100ට 200ට වගේ ලු දෙන්නේ
    වැඩි සැපක් නෑ බන්
    තෙල් ටික ටක් ගාලා මාරු කරගන්න බෝර් එක උල්ලන් ඉන්නවා කියලා ඌ කියනවා
    මුන්ගේ පඩි දවසට කෑම්ප් එක වටේ අර ගෑණු කැරකෙනවලු ණය පොතත් උස්සන්

    මං නම් ඌ කිව්ව දේ වශ්වාස කරන්නේ නෑ
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    උඹේ මේ කතාව දැක්කම මට මතක් වුනේ ආමි එකේ ඉන්න මගේ යාලුවෙක් කියපු දෙයක්
    ඇත්තද බොරුද දන්නේ නෑ බන්
    ඒත්මං ඒක කියන්නම්කෝ

    මූ කියනවා
    ගොඩක් ආම් කෑම්ප් තියන පැතිවල‍ ගෙවල් වල ගෑණු ඉන්නවලු ණයට‍ කෙලින්න දෙන උන්
    මිනිහත් දන්නවලු සීන් එක
    කොල්ලෙක් ආවම මිනිහා ගෙයින් බැහැලා යනවලු

    ගොඩක් වෙලාට රුපියල් 100ට 200ට වගේ ලු දෙන්නේ
    වැඩි සැපක් නෑ බන්
    තෙල් ටික ටක් ගාලා මාරු කරගන්න බෝර් එක උල්ලන් ඉන්නවා කියලා ඌ කියනවා
    මුන්ගේ පඩි දවසට කෑම්ප් එක වටේ අර ගෑණු කැරකෙනවලු ණය පොතත් උස්සන්

    මං නම් ඌ කිව්ව දේ වශ්වාස කරන්නේ නෑ
    වෙන්න පුලුවන්
    මාත් ඔය වගේ කතාවක් අහල තියෙනව