Ow ඇත්තම කතන්දරේ පටන් ගන්න එක හොඳයි කාටත්.. ලංකාවේ Education System එකේ හැටියට ඩිග්‍රිරිය ගන්න වෙන්නේ හෙනට නාකි වෙලා.. ආයේ ඉතිං ජොබ් කරලා බඳින්න වෙන්නේ නාකි වෙලා එතකොට කොට මැරෙනකොට ළමයි ඉඳි පෙට්ටිය යට ජිල් ගහ ගහ...
මොනවා උනත් ස්ට්‍රයික් සීන් වලින් වෙන්නේ ගොඩක් අය private uni යන්න නැඹුරු වෙන...