1. lilankaravi

    New Zealand වලින්

    ela :yes::yes::yes:
  2. lilankaravi

    New Zealand වලින්

    Ai Body spray ekak wage witharak genawoth awul wenne??? :confused:
  3. lilankaravi

    New Zealand වලින්

    ela :D Owa bara wadi ban :D ela :D
  4. lilankaravi

    New Zealand වලින්

    Thnx :D Bara wadine ban genna denne naha :D
  5. lilankaravi

    New Zealand වලින්

    මගේ යාළුවෙක් එනවා New Zealand වල ඉඳන්. එයා අහනවා මොනව ද ගෙනත් ඕනේ කියලා.. මට හරි idea එකක් අවේ නැහැ.. මොනව ද සාමාන්‍යෙයන් එහෙන් ගෙන්නන්න හොඳ දේවල්.. එහේ මොන වගේ දේවල් ද අඩු .. ග්ර්ල් කියනවා Branded Shoes දෙකක් ගෙන්නමු අපි දෙන්නටම කියලා... මට ඒ ගැනත් idea එකක් නැහැ.. මොනව ද හොඳ brands කියලවත්...
  6. lilankaravi

    Australia යන්න අවස්ථාවක්..

    Ubata sure da mekamai kiyala
  7. lilankaravi

    Australia යන්න අවස්ථාවක්..

    කොහොම ද බන් බලන්නේ :D ඔන්න ඔන්න අනෙක් කොල්ලන්ගේ හිත කඩනවා
  8. lilankaravi

    Australia යන්න අවස්ථාවක්..

    ඔසි වල ඒවා "සුළු" ගානටවත් දාන්නේ නැතුලු... ඒකයි ඒක සඳහන් කොරලා නැත්තේ මයේ හිතේ :lol::lol:
  9. lilankaravi

    Australia යන්න අවස්ථාවක්..

    Australia යන්න අවස්ථාවක්..
  10. lilankaravi

    SE Salary

    ඇයි බන් අමාරුවෙන් කොල්ලෝ අවුරුදු 4ක් කට්ට කාලා CS, IT ඩිග්‍රි අරගෙන මැරීගෙන කෝඩ් කරලා නිදි නැතුව ඔය වගේ පඩි වලට ජොබ් වලට යන්නේ තනි බොරුවනේ බන්.. මගේ අයියා කෙනෙක් ඉන්නවා ඩිප්ලෝමාත් නැහැ QS කලා Private බට් කම්ප්ලීට් නැහැ.. දැනට Highway වැඩ 100k පන්නලා පඩි.. එයාගේ යාළුවොත් ඉන්නවා.. 80k-100k අතර පඩි...
  11. lilankaravi

    SE Salary

    දුක හිතෙනවා බන් මේ වගේ සැලරි කියද්දි.. අවුරුදු 2ක් ඉදලත් 60ක් කියන්නේ.. මෙච්චර රෑ නිදි මරාගෙන කෝඩ් ගහන්නේ ඇයි කියලා හිතෙනවා කොල්ලෝ.. ඒ අස්සේ මේ වගෙ සැලරිත් දාන කොට යන්න ඉන්න එවුන් අසරණ වෙනවා..
  12. lilankaravi

    me sinduwa patta neda?

    මට මතක විදියට හර්ෂණගේ පළවෙනි කැසට් එකේ සිංදුවක් තමා ඔය.. දෙවැනි එකට එද්දි හර්ෂණගේ වොයිස් එක වෙනස් වෙනවා හර්ෂණ ඉන්න වයසත් එක්ක.. මේ සිංදුව අහලා බලන්න.. මේක අතුලගේ සිංදුවක් හර්ෂණ අගේට ගායනා කරනවා.. https://www.youtube.com/watch?v=Xnq_mYW9Qo4 https://www.youtube.com/watch?v=Xnq_mYW9Qo4
  13. lilankaravi

    සංසර්ගයෙන් පසු ශිෂ්න මුණ්ඩය

    මැරියන් උඹ.. :lol::lol::lol::lol:
  14. lilankaravi

    Visit VISA walin USA hari Canada Hari gihin kochchara kal inna puluwanda?

    What do you mean by multiple visa. can you explain that ?
  15. lilankaravi

    IT Jobs in Malaysia

    Thanks for the Information bro.! :):)
  16. lilankaravi

    How Many Sexual Partners You've had ?

    :lol::lol::lol: :lol::lol::lol::lol:
  17. lilankaravi

    menna airport eke custom eke unge wada

    හම්මේ .. සිරාවට දැන් ඉතිං සින්ගා වල අවුරුදු කීයක එක්ස්පීරියන්ස් එකක් තියනව ද බන් .. :shocked::shocked::shocked::shocked:

    No contents