ඔව් කෙල්ලො first approach ගන්නව.
මට එහෙම experience ඕනේ තරම් තියෙනව. හැබැයි බහුතරයක් කෙල්ලො කැමතියි අපි අහනව නම්. ඒක නිසා උන් අහනකම් බලන් ඉන්න එපා.
මට නම් මම අහපු එවුන් මට කැමති උනේ නැති තරම්. ඒත් මගෙන් අහපු කෙල්ලෝ හෙන ගොඩක් හිටියා. තවත් කෙල්ලෝ හිටියා මම අහනකම් බලාගෙන හිටපු, අහනකම් ඉඟි බිඟි...