Jappan Alto vs Wagon R

pdkuma

Well-known member
  • May 22, 2016
    613
    743
    93
    මචංලා මම Jappan Alto එකක් හරි Wagon R එකක් ගන්න හිතන් ඉන්නෙ. මේ දෙක පාවිච්චි කරන උන් කවුරු හරි ඉන්නව නම් experience කොහොමද?
    තෙල් කරන්නේ කොහොමද?
    මගේ budget එක ලක්ශ 55ක් වගේ වෙන්නෙ. මේ වෙලාවේ ඊට වඩා ගානකට යන්න බෑ ඒක නිසා brand new ගනන් වෙන්නෙ නෑ.
    වෙන මොනව හරි හොඳ suggestion තියෙනව නම් කියාපල්ල..
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    wagon r pace wadi patrol version eka nam thawa hodai bn , aloto eke space madi ne , wagon r 20 wage wada thel nam // ada acution eke yaluwek awgon r ekak damma 69 wenne enakota
     
    Last edited:
    • Like
    Reactions: pdkuma and SomiBoyz

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හරියට වාහනේ බලලා ගනින් ගොඩාක් විකුණන්න තියෙන එවා pickme uber දුවලා තැරි ගැහිච්චා milage වෙනස් කරලා විකුණන්නේ
    සමහර හොද වාහනත් තියෙනවා ඉතිං
    55යි නම් තියෙන්නේ alto එකකට යන්න
     
    • Like
    Reactions: pdkuma and SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,554
    5,082
    113
    දෙකම එක වගේ තමයි
    හැබැයි Wagon R එක ඇල්ටො එකට වඩා පොඩ්ඩක් ඉඩ තියනවා.
     
    • Like
    Reactions: pdkuma and SomiBoyz