වෙබ් පිටුවට පාස්වර්ඩ්
මම ගූගල් සයිට්ස් වලින් වෙබ් පිටුවක් නිර්මාණය කරන්න උත්සහ කලා. මම මේ දේවල් ගැන අදහසක් ගත්තේ " පයිතන්" කියලා ලැන්ග්වේජ් එකක් ගැන යූටියුබ් එකේ බලන්න ගිහිල්ලා. " පයිතන්" ඉගෙන ගැනීම ටික කාලයකට ඉඩ තබලා ආසාවට වෙබ් පිටුවක් නිර්මාණය කරන්න. ඒ සඳහා ගූගල් ඩ්‍රයිව් සර්වරයක් විදියට...