1. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
  2. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කතාව කියෙව්වට, මම ගැන කරපු ඇගයීමට වගේම දුන්න උපදෙසටත් ගොඩක් ස්තූතී මචන්. ඒ වගේම ගොඩක් පිං. උඹට බුදුසරණයි.
  3. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එක ලොකු ශක්තියක් මචන්. මේ එලකිරියේ මොන තරම් හොද මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා කමෙන්ට් ටික කියවද්දි. මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
  4. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. හැමදාම නිදාගන්න කලින් මගේ කතාව බලන්න ආපු එකට ගොඩක් ස්තූතී.
  5. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඔව් මචන් සමහර දේවල් වෙනවා එක පාරම විස්වාස කර ගන්න බැරි දේවල්. එයාගෙයි මගෙයි නම් සංසාරගත බැදීමක් තියෙන්න ඇති. ඒකයි ඔහොම උනේ. බදින කෙනා ලැබීම නම් තනිකරම පෙර පින මත වෙන දෙයක් වගේ කියලා හිතෙන්නේ මචන්. කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්...
  6. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    තව විස්තර එක්ක ටිකක් ලියන්න තිබුනා මචන්. එව්නාට කාලය හදාගන ලියන්න ටිකක් අමාරුයිනේ. ඒකයි ඔය කොටස් ගානෙන් ඉවර කරේ. කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
  7. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්. හැමෝම ප්‍රාර්ථනා කරන නිසා ඇත්තටම මගේ හිතේ තියන විස්වාසයත් වැඩි උනා.
  8. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
  9. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී මල්ලි..
  10. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඔව් මචන්. උඹටත් හැමදේම හරි යයි.
  11. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :D කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. ඔයාලා දිගටම හිටපු නිසා තමයි මේ කතාව ලස්සනට ලියන්න පුලුවන් උනා නම් ඒක ඒ විදිහට උනේ.
  12. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් ඒ කරපු ප්‍රාර්ථනයටත් බොහෝම පිං. වගේම බොහෝම ස්තූතී. තෙරුවන්සරණයි මචන්.
  13. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    පෝස්ට් එකට ගොඩක් පිං, ගොඩක් ස්තූතී. ඔව් ඔයා කිව්වා හරි. හැම තැනදිම මට නැතිවීමෙන් පස්සේ තමයි ලැබීමක් උනේ. මේ වගේ කමෙන්ට් මගේ හිතට ලොකු ආත්ම ශක්තියක්. ඔයාලා හැමෝම ප්‍රාර්තනා කරන නිසා දැන් නම් මගේ හිතේ බබෙක් ගැන තියන බලාපොරොත්තුවත් ගොඩක් වැඩී. ඒ පින ඔයාලට.
  14. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්..
  15. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන් ඒ වචන ටිකම හිතට ඇති.
  16. B

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    :) ගොඩක් පිං, ගොඩක් ස්තූතී. මචන්. මේ වගේ කමෙන්ට්ම මට ආශිර්වාදයක් මචන්. බබෙක් ගැන තිබුන බලාපොරොත්තුවත් වැඩි උනා මේ වගේ කමෙන්ට් දැක්කම.

    No contents