මල්ලිටත් අනිවාර්යෙන් හොද වාසනාවන්ත අනාගතයක් ලැබෙයි. ඔයාගෙත් හිත ගොඩක් හොදයි කියලා තේරෙනවා. නැත්තං මේ වගේ කතාවක් තේරුම් ගන්නත් බෑ. හිත හොද අයට කවදාවත් වරදින්නේ නෑ මල්ලි. දිගටම මාව දිරිමත් කලාට බොහෝම පිං. ඒ වගේම මම වෙනුවෙන් කරප්‍ර ප්‍රාර්තනයටත් පිං වගේම ස්තූති.