1. P

    සල්ලි හම්බෙන social media එක මොකක්ද?

    මට අදහසක් ආව මෙගේ විනෝදාංශයක් (photography) වීඩියෝ කරල social media වල දාන්න සහ live දෙන්න. ඒක නිකම්ම FB, Youtube, Instagram, tik tok දාන්නෙ නැතුව කීයක් හරි හම්බෙන විදිහට දාන්නෙ කොහොමද ? Social media වලින් හොඳම කෝකද? එලකිරි සහෝදරයන්ගෙන් අදහස් යෝජනා ඕනෙ...
  2. P

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන්...
  3. P

    ස්වසන අපහසුතාවයට වෛද්‍යවරයෙක් හොයාගන්න.

    මගේ යාලුවෙක්ට ස්වසන අපහසුතාවයක් තියෙනව. නිතරම ඉතාමත් අපහසුතාවයෙන් තමයි හුස්ම ගන්නෙ. කොච්චර හුස්ම ගත්තත් මදි කියල කියන්නෙ. වෛද්‍යවරු ගොඩකට පෙන්නුවත් ලෙඩේ අහු උනේ නෑ. අන්තිමටම පෙන්නපු වෛද්‍යවරයා ස්කෑන් එකක්ද කොහෙද කරල කියල තියෙනව පෙනහලු වල සෙම කියල. ඒත් තාම ලෙඩේ සුව උනේ නෑ. මේ සම්බන්ධව පෙන්වන්න...
  4. P

    18+ Android Game

    18+ Android Games මොනවද තියෙන්නෙ? උඹල play කරල තියෙන ඒව මොනවද?
  5. P

    වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක්

    වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක් වකුගඩු සම්බන්ධව ඉන්න හොඳ්ම වෛද්‍යවරුන් කව්ද යාලුවනේ ලොකු උදව්වක්... වකුගඩු වල තත්වය GFR 18 තියෙන්නෙ ඒ කියන්නෙ 18% ක්ලු වකුගඩු වල ක්‍රියාත්මක වෙන්නෙ. Vidya Jyothi Mohamed Hussain Rezvi Sheriff මෙන්න මේ වෛද්‍යවරයාට රෝගියාව පෙන්නුවම වකුගඩු බද්ධයක් කරන්න ඕනෙ කිව්ව. ඒත්...
  6. P

    කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

    කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා අපේ ගෙදරින් කතාකරපු කෙල්ලෙක්ව බලන්න යන්න වෙලා. මම කලින් ඔහොම දෙයකට ගිහින් නෑ. පොඩ්ඩක් තිගැස්සිලා ඉන්නෙ. දැන් ගියාට පස්සෙ කතා කරන්නත් වෙනවනෙ. මොනවද ඉස්සෙල්ලම කෙල්ල එක්ක කතා කරන්නෙ. මොනවද දැන ගන්න ඕනෙ. කෙල්ලො කියන සබ්ජෙක්ට එක මට පොඩ්ඩක් අමාරුයි හැන්ඩ්ල්...
  7. P

    BIT_Project_Help

    මට මේ ලබන ඉරිද BIT final year project එකේ වයිව තියෙනව. ඒත් project එක ඉවර කරගන්න බැරි වෙයි වගේ එදා වෙනකොට. මට වයිව වලට තව සතියයකට විතර පස්සෙ දිනයක් දා ගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො. ලොකු උදව්වක් වෙලාවෙ හැටියට. කොහොම හරි ලබන අවුරුදුදෙ ආයෙ project එක කරන්නත් බෑ. :nerd:
  8. P

    කන_පෙන්නන්න_හොඳ_දොස්තර_කෙනෙක්

    කන_පෙන්නන්න_හොඳ_දොස්තර_කෙනෙක් මගේ එක කනක් දැන් මාසයක දෙකක ඉඳන් ඇහෙනව අඩුයි. දොස්තරලා නම් කොච්චර හිටියත් හොඳ දොස්තර කෙනෙක් කව්ද කියල මම දන්නෙ නෑ. කවුරු හරි හොඳ දොස්තර කෙනෙක් කොළඹ අවටින් දන්නවනම් කියන්න. ඉක්මනටම පෙන්නගන්න ඕනෙ..... :no::no: මේ වගේ දේවල් වලට මොනවද තියෙන ප්‍රතිකර්ම ?
  9. P

    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

    ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද? මම ගත්ත පර්චස් 10ක ඉඩම් කෑල්ලක් තියෙනව. ඉතින් මම බැලුවෙ ඒකෙ ගෙයක් හදන්න. මට බැංකුවකින් ණයක් ගන්න පුලුවන් වෙයි ලක්ශ 20ක විතර. මට තියෙන ගැටලුව ලක්ශ 20කින් දැන් ගෙයක් හදන්න පුලුවන්ද ? මට ආසාව තියෙන්නෙ තට්ටු 2ක box type ගෙයක් හදන්න. අඩුම තරමින් ලක්ශ 20කින් එක...
  10. P

    Faculty_of_sex

    Faculty of sex කියන පොත කියවන්න ආසයි. ඒත් පොත අරගෙන ගෙදර තියාගෙන කියවන්නත් බෑ චාටර්. බස් එකක ඔෆිස් එකක ඉඳගෙන බලන්නවත් බෑනේ. මේකේ PDF file එකක් හොයාගන්න ක්‍රමයක් නැද්ද? ගත්ත කෙනෙක් ඉන්නවනම් ස්කෑන් කරල හරි ෆොටොගහල හරි දාන්න බැරිද? ලොකු උදව්වක්... පොත කියවපු අය ඉන්නවනම් විස්තර කියන්න.
  11. P

    පම්ප්_එකක්_දාන්නත්_රු.10ක්_රු.20ක් ගන්නව.

    පම්ප්_එකක්_දාන්නත්_රු.10ක්_රු.20ක් ගන්නව. ආන්ඩුවේ ඇමතිවරුන්ට බේත් ගන්න ලක්ශ සියගණනින් වියදම් කරන රටේ පොදු වැසිකිළියක පම්ප් එකක් දාන්නත් රු.10ක් රු.20ක් ගන්නව. සෘජු බදු, වක්‍ර බදු අරව මේව කියල බදු ගහල ගහල මුං අපිට මොනවද කරන්නේ. හෙට අනිද්ද උපයනවිටද මොකක්ද කියල බද්දක් ගේන්න හදනව කියනව. රු.10ක්...
  12. P

    ලංකාවේ_හිටපු_ගණිතක්ඥයෝ

    ලංකාවේ_හිටපු_ගණිතක්ඥයෝ පුරානයේ ලංකාවේ හිටපු ගණිතක්ඥයෝ ගැන දන්නේ කව්ද? ඒ ගැන ලියවුන ලිපි මොනව හරි තියෙනව නම් කියපල්ලකෝ. කොත්පලේ ගණිතයා වගෙ එකක් මතකයි යන්තමට අහල තියෙනව.
  13. P

    හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක්

    හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක් යාලුවනේ මට ඔයාලගෙන් දෙයක් දැනගන්න දෙයක් තියෙනව. මම හැමදාම ආදරය කරල පැරදුන කොල්ලෙක්. කෙල්ලෙක් ටෝක් කරපු පලවෙනි පාර ඒ කෙල්ල මාව ගනන් ගත්තෙවත් නෑ. ඊලඟට මට අහන්න උනේ "සොරි අයියේ මම ඔයා ගැන එහෙම හිතුවෙ නෑ ඔයා මගේ අයියා වගේ අපි යාලුකම තියාගෙන ඉමු" තවත් ඒකී නොකී කතන්දර...
  14. P

    පර්සනල් ලෝන් එකක්

    පර්සනල් ලෝන් එකක් රු. 15,000 ක් විතර බේසික් එකක් තියෙන කෙනෙකුට ලක්ශ 3ක් 4ක් පර්සනල් ලෝන් එකක් ගන්න පුලුවන් බැංකු මොනවද? කමර්ශල් බැංකුවෙන් ඇහුව උන් ලෝන් එකක් දෙන්නේ බේසික් එක 25ට වැඩිනම්ලු. හදිස්සියකට කරගන්න ඕනේ දන්න යාලුවෙක් ඉන්නවනම් කියන්න.
  15. P

    නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ?

    නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ? නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ? මද වශයෙන් බෑවුමක් සහිත පචස් 10ක පමන ඉඩමකට ගැලපෙන නිවාස සැලසුම්, චායා රූප හෝ අදහස් උවමනා කරල තියෙනව. මම මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් දන්නේ නෑ... යාලුවනේ උදව්වක් දෙන්න.......
  16. P

    වෙන කෙනෙකුට ආදරය කරන කෙනෙකුට ආදරය කරන එක ව&#35

    වෙන කෙනෙකුට ආදරය කරන කෙනෙකුට ආදරය කරන එක ව# වෙන කෙනෙකුට ආදරය කරන කෙනෙකුට ආදරය කරන එක වැරදිද? මම කෙල්ලෙක්ට ආදරය කරනව. ඒක ඒ කෙල්ලත් දන්නව ඒ උනාට ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට ආදරය කරනව. ඒ කොල්ලා හොඳ එකෙකුත් නෙමෙයි සිරාවටම කරනව කියල හිතන්න අමාරුයි. ඒ උනාට මම ඒ කෙල්ලට සිරාවටම කැමතියි. මට හිතාගන්න බෑ මම...
  17. P

    මෙහෙම මී කිරි කාල තියෙනවද ?

    මෙහෙම මී කිරි කාල තියෙනවද ? :rofl: :rofl: මෙහෙම මී කිරි කාල තියෙනවද ? මී කිරි කෝප්පයකට සීනි අවශ්‍ය තරම් (පැනි දැම්මොත් වැඩේ අවුල් වෙයි ) දාල මයිලෝ තේ හැන්දක් (ඕනේ නම් දෙකක් හෝ ඊට වැඩි උනත් කමක් නෑ) සහ වතුර මිලි ලීටර් 15ක් (තේ හැඳි 3ක්) විතර දාල හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ටික වේලාවක් ෆ්‍රිජ්...
  18. P

    ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

    ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද? ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද? පසුගිය වසර 20ක පමන කාලය තුල සමස්ත වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයට ඇති ණය ප්‍රමානය ඉහල ගියා මිසක කිසිදු අඩු වීමක් හෝ අඩු කරගැනීමේ ක්‍රමවේදයක් තිබුනේ නෑ. දැන් අපේ රට ණය පියවීම සඳහා ණය ලබාගන්නා තත්වයට පත්වෙලා...
  19. P

    Alcohol and Love

    ප්‍රේමයත් හරියටම ඇල්කොහොල් සේමය නැතුවම බැරි වේවි ඇබ්බැහි වූවෙකුට හිටියනම් ගානකට විඳිනු හැක ජීවිතය විඳවීම් වෙනුවට :love::love::love::love::love:

    No contents