සල්ලි හම්බෙන social media එක මොකක්ද?

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    768
    93
    මට අදහසක් ආව මෙගේ විනෝදාංශයක් (photography) වීඩියෝ කරල social media වල දාන්න සහ live දෙන්න. ඒක නිකම්ම FB, Youtube, Instagram, tik tok දාන්නෙ නැතුව කීයක් හරි හම්බෙන විදිහට දාන්නෙ කොහොමද ?
    Social media වලින් හොඳම කෝකද?
    එලකිරි සහෝදරයන්ගෙන් අදහස් යෝජනා ඕනෙ...
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට අදහසක් ආව මෙගේ විනෝදාංශයක් (photography) වීඩියෝ කරල social media වල දාන්න සහ live දෙන්න. ඒක නිකම්ම FB, Youtube, Instagram, tik tok දාන්නෙ නැතුව කීයක් හරි හම්බෙන විදිහට දාන්නෙ කොහොමද ?
    Social media වලින් හොඳම කෝකද?
    එලකිරි සහෝදරයන්ගෙන් අදහස් යෝජනා ඕනෙ...
    onlyfan
     
    • Haha
    Reactions: pdkuma

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Twitter subscription hadanna puluwan kiyala num dannawa. Sub karana ayagen ganakak enawa. Hariyatama num wade danne na.

    Social media nowana site tiyenawa alamy, adobe stock, shutterstock, istock wage. Ewage sell karanna puluwan.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    සුනාමි කියලා එකක් තිබුනා 2012 වගේ එකත් ස්කෑම් වගේ.ගන්න ඵොටො විකුන්න ප්ලුවන් සයිට් තියේ
    2004 සුනාමි එක නෙවෙ එකෙන් හම්බ කලෙ රාජපක්කුන්