1. tdevinda

    Mobile Unlocking

    Don't insult charmer. May be he's wrong, but most probably what he says might have some truth! He has a way better understanding about mobiles than we do so, please respect him!
  2. tdevinda

    || pOst Ur EK PassWORd ||

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked...
  3. tdevinda

    Pen Drive Autorun Virus Valun Berena Hati

    I think its better if the admins pin this post. Its very useful for users specially using XP.
  4. tdevinda

    || pOst Ur EK PassWORd ||

    3L@k!r!R0ckS!b!g7iM3!! Strong password danna kiyala ape amma kiyala tiyenne! :D
  5. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මං හිතුව මොකක් හරි අලකලංචියක් ඇති කියල! වෙලාවට ඔයා කිව්වෙ. වෙන්න පුළුවන්. අර මැද තියන රවුම් සෙට් එකම තියනව අයිනකත්. ඒක ගැන මොනාද හිතෙන්නෙ?
  6. tdevinda

    thanks

    thanks
  7. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඕං එකක් ආව. මේකෙ වටේට තියනවා ජල කඳක්. ඊට ඇතුලෙ තියන කොටු සමමිතික ලක්ෂණ පෙන්නනවා. හරියට සීගිරිය වගේ. වටේට ජල අගල, ඇතුලෙ සමමිතික ලෙස නිමවූ උයන්. මේ සීගිරියෙ බිම් සැලැස්ම වෙන්න බැරිද? (හපෝ වෙන්න බැරි හේතු නං කෝටියක් ඇති. මම මේ හිතුණ දේ කිව්වෙ)
  8. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔය තියෙන්නෙ. රූප දාපු අනිත් අයටත් ස්තූතියි. මේක හරි රූපෙ උනාට බලල අදහසක් ගන්න අනිත් ඒව ඕන වෙනව. අතින් ඇඳපු එකය මේකයි දෙකම තියන එක හොඳා. දන්නවනෙ පොතෙන් බලල සෙල් ලිපි කියවපු අය ලියන පච. බලමු මාත් ටිකක් මේකට අනිමිස ලෝචනේ කරල!
  9. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මල්ලිටයි නංගිටයි ස්තූතියි. මේ ගැන තාත්තටත් මම කියන්නම්. ලේසිම වැඩේ EK එකේ Login එකක් හදල දීල තාත්තවත් මේකට ඈඳ ගන්න එක තමා!
  10. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඕං මී හරකෙකුත් පැනල සංවාදෙට. කමක් නෑ, ටිකක් මැඩවිලා යන්නෙ නැතෑ. ඌව ගණන් නොගෙන අපේ වැ‍ඩේ කරන් යං. ඒ අතරෙ මට අපෙ තාත්තා මෙහෙම අදහසක් දැම්මා. අපි දැන් හොයා ගත්ත විදියට මහසෙන්, එහෙම නැත්තං අපි දන්න විදියට කතරගම දෙවියො රාවණ ට පසුව හිටි කෙනෙක්ද පෙර හිටි කෙනෙක් ද? මෙන්න මේක නමා තාත්ත කියපු කතාව...
  11. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    This guy is trying to stall this conversation. I gave the reply to this kind of comments already. "The people who don't like to see History pulled out of the ground are the people who has a history which smells when that pulling out happens." So guys, don't waste our time WITH THIS GUY and lets...
  12. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මුල ඉඳන් කියවන් එන්න. එතකොට සාක්ෂි ගොඩක් හම්බ වෙයි. හැබැයි ලිඛිත සාක්ෂි නම් අඩුයි. සෙල් ලිපි ටික හරියට පරිවර්තනය කර ගන්න පුළුවන් උනා නම් ඕන තරං සාක්ෂි දෙන්න තිබ්බ.
  13. tdevinda

    Tharanga 17 off 44 Balls

    :S mama nam danne na! owa mama balanne na :D
  14. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    හුටා. මම මෙච්චර කල් හිතන් හිටියෙත් කතරගම කියන්නෙ හින්දු දෙවියෙක් කියලා. මම අහල තිබ්බෙ අසුර රජෙක් පරද්දල ස්කන්ධ කුමාර කතරගම පාලනය කරපු කාලයක් තිබ්බ කියල. මම වැඩේ නාල වගේ... කතරගම දේවාල වලට යනවටත් මම ගෙදර එක්ක වලි! දවසක් දේවාලෙ ඉස්සරහ ඉඳං දෙයියන්ට බැනල අහ ගත්ත අම්ම ගෙන් ලුණු ඇඹුල් ඇතුව. දැන් නම්...
  15. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පුරාණ නැව් වාර්තා බොහොමයක් යාපනය පුස්තකාලෙ තිබිල තියනව. ඒවායෙ දෙවනි පිටපත තිබිල තියෙන්නෙ බැබිලෝනියාවෙ (මට මතක හැටියට) විනාශ වෙ‍ච්චි පුස්තකාලෙක. ඒ කියන්නෙ නැව් වාර්තා ටික කෑව කියන එක තමා.
  16. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒ විතරක් නම් මදෑ... ඒ මිනිස්සු ඉන්නම බැරි තැන රට අතෑරල ගියාම ලොකෙටම ඇහෙන්න බෙරිහන් දෙනව උන්ට රට දියුණු කරන්න බැරි බුද්ධි ගලනය නිසාලු! නිව්ටන් විතරක් නෙමේ, මේ තාක්ෂණය එලියට ආවොත් අයන්ස්ටයින් අංකල්ටත් ජොබ් එක නැති වෙයි වගේ!!
  17. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අනිත් එක තමා, අපි කවදාවත් අපිට පැහැදිලි කරපු එකෙන් පිට හිතන්නෙ නෑ නෙ. ගුරුත්වය ම උදාහරණෙට ගන්න. කළු කුහර, ඉතා කුඩා මාන ඇති දේ වල චලිතයයි ආකර්ෂණයයි ඒකෙන් විස්තර කරන්න බෑ නිව්ටන් ගෙ මත වලම හිටියොත්... සමහර විට අපේ හෙළ මුතුන්මිත්තො යොදපු ක්‍රම සාර්ථක ඇති බටහිර දැන් ක්‍රම වලට වඩා.
  18. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔයා කියන එක වෙන්න පුළුවන්. හාත්පසින්ම වෙනස් විධි වලට ඔය වැ‍‍ඩේ ඒගොල්ල කළා වෙන්න පුළුවන්. මම ඔය ටික දැම්මෙ වැඩේ කොච්චර සංකීර්ණද කියලා මට ඔලුවට ආපු නිසා
  19. tdevinda

    Recent student suicides at Musaeus College

    :eek::eek::eek::baffled::baffled:
  20. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    Aragorn දාපු ලිපි නං හරි වටිනව. අද කාලෙ නියමුවෙක් දැන ගන්න ඕන කරුණු ව‍ලට වඩා ගොඩක් ඒ කාලෙ දැනන් ඉන්න වෙලා වගේ මටනං හිතෙන්නෙ. මේ විස්තර වල එන සන්නිවේදන තාක්ෂණය අති ඉහළයි. සතුරු යානයක කතා වෙන දේ අහන්න නම් Signal processing ක්‍රමයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. Amplify කරල Noise අයින් කරන්නත්...

    No contents