හා හා පුරා කියල VGA එකක් ගත්තා GT630
ඔන්න මගේ කුලුදුල් ග්‍රැපික් කාර්ඩ් එකක් ගත්තා...
උදව් කරපු හැමෝටම බොහොම පින්....(http://www.elakiri.com/forum/showthread.php?p=14686193#post14686193) මට මේකේ හොදට ගහන්න පුලුවන් ගේම්ස් ටිකක් කියපල්ලා....තියන උන් පොඩ්ඩක් ගුන අගුන කියපල්ලා...නිකන් නම් අහක...