මල්වාන ගොළු වේද මහතා

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මල්වාන ගොළු වේද මහතා

    ටීවී එකේ මල්වාන ගොළු වේද මහත්තයෙක් ගැන වැඩසටහනක් ගිහින් තියනවා කතා කරන්න ආමාරු යට උදව් කරනවා කියලා අනේ දන්නා කවුරු හරි ඉන්නවනම් කොහමද එයාව හම්බ වෙන්නේ කොහෙද ඉන්නේ කියලා කියන්න පපුලුවන්ද ලොකු උදව්වක් ඒ වගේම පිනක්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    bump----tv ekata call ekak dala more details ganna. Malwana visit ekak dammoth hoya ganna puluwan wevi