අපි EPDP, කරුණාට ආයුධ දුන්නේ....
ආණ්ඩුවෙන් ස්වාධින ශිෂ්‍ය සංගමේට , ප්‍රා, තඩි ප්‍රියන්ත ට ආයුධ දුන්නේ.
ඔව්වා සාමාන්‍ය දේවල් බං.... බිංලාඩන් ට ආයුධ දුන්නේ ඇමරිකාවෙන්, රුසියන් උන්ට ගහන්න.
මම ප්ලේන්ටියක් ගහන කඩේ එකා කුණු බනිසයක් දුන්නා. දැන් මම ඌට පේන්න උගේ කඩේ ඉස්සරහ එකාගේ කඩෙට යන්නේ.