1. Brandy2020

    සේපාල ට ගහලා high heels එකෙන් ලේ බේරෙන්න කෙල්ලෙක්ද කියන එක sure කර ගන්න ප$@ අල්ලලා :P

    තායි හොටෙල් කාමරේ දී මගේ කැප් එකක්‌ සහ රුපියල් 10,000 විතර නැති වුණා. 5 star එකක්. එදායින් පස්සේ දවස් කීයක් හිටිත් ඉන්න වෙලාවට විතරයි cleaner ගෙන්වන්නේ කාමරේට ලංකාවේ වුනත් .
  2. Brandy2020

    Aircraft carriers

    අනාගතේ යුද්දේ මොළේ අනුව තමයි... දැන් පුටීනා මීක් මීක් ගානවා ඇති
  3. Brandy2020

    සේපාල ට ගහලා high heels එකෙන් ලේ බේරෙන්න කෙල්ලෙක්ද කියන එක sure කර ගන්න ප$@ අල්ලලා :P

    මම නම් ජොකා අස්සේ පර්ස් එකයි, පස්ස්පෝර්ට් එකයි දාගෙන හිටියේ,, පට්ට හොරු ඉන්නේ.... ගුබ්බයම් වල රිංගුවොත් ඉවරයි
  4. Brandy2020

    ශරීරයේ විෂ නැසීම

    පිස්සු හැදෙනවා, මැරෙනවා මතුරලා දෙන තෙල් කෑමට කලවම් කරලා ( පලා, අලුවා, වැලිතලප, මුන් කැවුම්...) මරන්න නම් කබර තෙල්, ඌරු තෙල් කලවම් කරලා දෙන්නේ.. ජෝඩු කරන්න දෙන්නේ සැර බාල කරලා, නමුත් සමහර වෙලාවට වැඩේ අවුල් යනවා. ------ Post added on 1748999161
  5. Brandy2020

    Sadhguru

    ඕෂෝ ගේ පොත් වල තියෙන එව්වා මූ කියවන්නේ... බඩු කාරයෙක් වගේ
  6. Brandy2020

    ශරීරයේ විෂ නැසීම

    කව්රු දුන්නද දන්නේ නැහැ නේ
  7. Brandy2020

    ශරීරයේ විෂ නැසීම

    එක පාරටම කලන්තේ දාලා වැටෙන්න ගත්තා. කෑම අඩුකලා
  8. Brandy2020

    ශරීරයේ විෂ නැසීම

    දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා
  9. Brandy2020

    ඩඩ්ලී හාල් මාලිමාව 👹

    210 ට 215 ට නාඩු තිබ්බේ.... පොනුරයා ඇවිත් මේසෙට ගහලා 230 පාලන මිලක් දැම්මා. හිඟයි කිව්වට හාල් තිබ්බා. පස්සේ ඔක්කොම නාඩු 230 වුණා.
  10. Brandy2020

    රට පම්පෝරිය ගහන උන් සහ House Rent

    ඊළඟට එතෙන්ට මම එනවා.....Quality of life කතාකරන්න
  11. Brandy2020

    Random කතා - ඔප්පු වල නම් දානකොට මේ ගැනත් හිතපන්

    ඔය කියන තරම් අව්ලක් නෑ.... Empty කොළ කීපයකකට wife ගේ අත්සන ගහලා තියාගන්න
  12. Brandy2020

    කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..

    ඔව් බං. 🧭 අයටත් හම්බකරන්න මහන්සි වෙන්න ඕනේ නෑ
  13. Brandy2020

    අවුරුදු 40ක විතර lady කෙනෙක් මට අයිය කිවුවා 😲

    මට අයියේ කිව්වා ඇන්ටෙක්, මම කිව්වා ඔයාට වයස ඇති අවුරුදු 20ක්‌ විතර මට වඩා කියලා 🤣. මම ඇන්ටි කියන්නද නැන්දේ කියන්න ද කියලා
  14. Brandy2020

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත AI

    පල්ලියේ මගුලක,උගේ පරණ කෑල්ලගේ විවාහෙට සංගීතේ දෙන්න වෙලා. ජයන්ත දිසානායක
  15. Brandy2020

    ජංගී සුදා තෝ පැලීලා මැරෙන්නේ ! - රාජාංගනේ සද්ධාරතන නා හිමිගේ දන්සල

    අපේ පම්සලේ ගණයා ට වඩා නම් හොඳයි. කොල්ලෝ කුරුට්ටෝ එකතු වෙලා වෙසක් එකට හොල්මන් ගුහාවක් හදලා ලක්ෂයක් විතර හොයාගත්ත.ඒක උන්ගේ යවුවන සමාජෙට.ගණයාට ඒක කන වැටිලා, අන්න පොසොන් එකට පන්සල ඇතුලෙම හොල්මන් ගුහාවක් අටවන්න යන්නේ... 😂
  16. Brandy2020

    ✨️ Queen has returned to the Motherland ✨️

    මිචෙල් දිල්හාරා වගේ නාකියෙක් ට අල්ලලා ගෙයක්, බෙන්ස් එකක් ගනියි.... තව නාකියෝ ටිකක් අල්ලාගෙන ගේමක් ගහයි, නමට බිස්නස්....
  17. Brandy2020

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    ලංකාවට අරින්න පුළුවන් මේකේ ඇතුලේ ඉන්න එවුන්ට විතරයි බං
  18. Brandy2020

    Washing Machine

    Damro 7kg top loaded board and motor was gone. Cost from Damro 25,500 for repairing. Old unit 20% deduction 15,000 Shall i dump this or repair? Pls suggest good place for repair.

    No contents