1. Brandy2020

    Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

    පිටරට supplier කෙනෙක් report එකක් ඉල්ලුව, data feed කළා, summarise කළා, humanaise කළා, යැව්වා. පට්ට ලු answer එක .දැනුම පාවිච්චි කරන්න විතරයි ඕනේ. අනෙක් හුබ්බවල් වැඩක්ම නෑ
  2. Brandy2020

    ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්ඩංගුවට : තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම හේතුවට.

    Dr. මහේෂි නේ ඉන්නේ, දුමින්ද නාටකයේ හිටපු.... ඇක්සස් අයිති සුමාල් ගේ spare wheel එකක්. ඒකිට පැලෙන්න සල්ලි.
  3. Brandy2020

    කෝටි 47 ටිකට් එක ඔයාලට ලැබුණානම් ඒක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද 🤑

    1.05M Eur, මොකද්ද බං කරන්න බැරි. දැන් ලක්ෂ 80 පෙන්වලා යන එවුන්නේ ඉන්නේ.
  4. Brandy2020

    KFC weikputla ප්‍රයිස් වැඩ් කරලා නේද?😒

    pizza එහෙම දැන් 3,600 ට වගේ ලං වෙලා
  5. Brandy2020

    රාජපක්ශ පැතිරූ ලන්කාවේ හාට් ලෙඩ - හේතුව

    35,000.00 ස්ටේන්ට් එක දාන්න Dr. ගන්නවා 1M. ඔන්න ඕකයි ප්‍රශ්නේ.
  6. Brandy2020

    Custom එකේ ගොන්නු

    🫰, උන් මෝඩ නෑ.... මෝඩ වගේ රඟපාල තමයි spa වලට එහෙම වියදම් කරන්න ගාණක් අමතරව හොයාගන්නේ. මට බේතකට දීර්ග ආයුෂ විඳපු කස්ටම් එකෙන් හොයල දියන්.... මිනිස්සු සාප කරනවා
  7. Brandy2020

    කෝටි 47 දිනල 😁

    සල්ලි කැපුනා, ටිකට් no ආවේ නෑ. email කළා.... 3rd පාර්ටි පිස්සු කන්නලා කතා කරන්නේ. ආයේ ගත්තේ නෑ. දිනුම් එපා
  8. Brandy2020

    කෝටි 47 දිනල 😁

    ඉන්ෂුරන්ස් කාරයෝ 100ක්‌ විතර ඒ පැත්තේ කැරකෙනවා කියලා ඉබ්බාගමුවේ යාලුවෙක් කිව්වා. ගමේ set එකක්.... කෙනා පෙන්වන්න ඕනේ නම් බොන්න ඕනේ කියලා, බීලා පැනලා දුවලා. 😂 හා හා.... ඕකුන් තමයි බැහැලා ඇත්තේ... ------ Post added on 1750141031
  9. Brandy2020

    ලන්කාවට එක වෙන්න තිබ්බ චාන්ස්

    සිංගප්පුරු ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 10ක්‌. ඕකෙන් කොටසක් ලංකාවේ වැඩ වර්ජන කාරයෝ, BOI,CEB, Central bank,වරාය, ගුවනතොටුපල ලොක්කන්ගේ කඩාකප්පල් වැඩ වලටත් එනවා. පාස්කු ප්‍රහාරය වුන වෙලේ ඒක ලෝකේ පුරා වේගයෙන් ප්‍රචාරය කරන්න, mediacop එකේ ලංකාවේ කණ්ඩායමේ අය සෑහෙන්න කැප වුණා කියනව. Tourism කෙළ වුණා...
  10. Brandy2020

    රටින් කොටසක් දෙමුද? ගෙරි තම්බි රටට කරන හානිය.

    ඒ අපි නේද, වෙනස් වෙන්නේ. පොත අදහන අය එහෙම නෑ.
  11. Brandy2020

    IDF strikes Iranian state TV station during live broadcast 😂

    TV හරාම් නැද්ද බං 🤣
  12. Brandy2020

    කොළඹ නාගරික කොමසාරිස්ට ආස හිතුන මචන්

    එළකිරි එකේ දුරා, පදු, නිළමේ, උඩරට, පහතරට, දෙමළ, හම්බ ඔක්කොම සමගි කිම්බක් ගැන නුලක් දැම්මහම.
  13. Brandy2020

    Aduwata Orange Mutiplug, Bulb, Socket

    අනුර electrical, මුන්ගේ කිසිම මනුස්සකමක් නැහැ. වචන ප්‍රිය නෑ.

    No contents