:yes::yes:
මටත් උබට වගේ දවසක සමාව ගන්න ඕන කියල හිතුන කෙල්ලෙක් හිටියා ...... මොකද ඒකිට බූට් එක දෙන්න සිද්ද උනේ මට ..... එහෙම ටික දවසකට පස්සේ මගදී ඒකිගේ දුක් මුණ දැක්කම පපුව හෝස් ගාලා ගියා ...... දැන් අවුරුදු 15 කට කලින් සිද්දියක්..... එත් මැරෙන්න කලින් නැවත ඒකිව හම්බුනොත් සමාව ගන්නවා....:oo: