හාසේ දෙයියෝ නැ(NASA) අහසේ දෙයියෝ නැති බවට නාසා ආයතනය විසින් අප්පු කල අවස්ථාව
Digital Hora Banned Apr 17, 2016 216 99 0 හෙන කැලේ Apr 19, 2016 #1 හාසේ දෙයියෝ නැ(NASA) අහසේ දෙයියෝ නැති බවට නාසා ආයතනය විසින් අප්පු කල අවස්ථාව
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,422 113 Apr 19, 2016 #2 අහස කියන්නෙ වලාකුලු තියෙන හරිය.. ඔය කොහෙද
Digital Hora Banned Apr 17, 2016 216 99 0 හෙන කැලේ Apr 19, 2016 #3 AnuradhaRa said: අහස කියන්නෙ වලාකුලු තියෙන හරිය.. ඔය කොහෙද Click to expand... මම කැලේ මාතියා, ගස් කෝලන් නිසා හැස හොඳට පෙන්නේ නැ නේ
AnuradhaRa said: අහස කියන්නෙ වලාකුලු තියෙන හරිය.. ඔය කොහෙද Click to expand... මම කැලේ මාතියා, ගස් කෝලන් නිසා හැස හොඳට පෙන්නේ නැ නේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,422 113 Apr 19, 2016 #4 Digital Hora said: මම කැලේ මාතියා, ගස් කෝලන් නිසා හැස හොඳට පෙන්නේ නැ නේ Click to expand... හෙන කැලේ කියන්නෙ, සෑහෙන ලොකු කැලයක්ද? නැත්තං කැලේ සෑහෙන්ඩ ඇතුලට වෙන්ඩද ඉන්නෙ?
Digital Hora said: මම කැලේ මාතියා, ගස් කෝලන් නිසා හැස හොඳට පෙන්නේ නැ නේ Click to expand... හෙන කැලේ කියන්නෙ, සෑහෙන ලොකු කැලයක්ද? නැත්තං කැලේ සෑහෙන්ඩ ඇතුලට වෙන්ඩද ඉන්නෙ?
Digital Hora Banned Apr 17, 2016 216 99 0 හෙන කැලේ Apr 19, 2016 #7 AnuradhaRa said: හෙන කැලේ කියන්නෙ, සෑහෙන ලොකු කැලයක්ද? නැත්තං කැලේ සෑහෙන්ඩ ඇතුලට වෙන්ඩද ඉන්නෙ? Click to expand... ඔව් මාතියා, පේන පේන හැමතැනම උස ගස් මිටි ගස් පට්ට පඳුරු වල්පෙනෙල පලු වීර මාර පතෝල ගස් වැල්. කොහේ බැලුවත් එක වගේ. ලොකු කැලෙක හෙන ඇතුලේ
AnuradhaRa said: හෙන කැලේ කියන්නෙ, සෑහෙන ලොකු කැලයක්ද? නැත්තං කැලේ සෑහෙන්ඩ ඇතුලට වෙන්ඩද ඉන්නෙ? Click to expand... ඔව් මාතියා, පේන පේන හැමතැනම උස ගස් මිටි ගස් පට්ට පඳුරු වල්පෙනෙල පලු වීර මාර පතෝල ගස් වැල්. කොහේ බැලුවත් එක වගේ. ලොකු කැලෙක හෙන ඇතුලේ
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Apr 19, 2016 #8 ඔක්සිජන් ටික ඉවර උනාම දෙවියෝ පෙනෙයි
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Apr 19, 2016 #9 අහසේ කොහොමත් දෙයියෝ නැ තමයි ඩො. දෙයියෝ ඉන්නේ දිව්‍ය ලෝකේ
Digital Hora Banned Apr 17, 2016 216 99 0 හෙන කැලේ Apr 26, 2016 #10 billythekid said: ඔක්සිජන් ටික ඉවර උනාම දෙවියෝ පෙනෙයි Click to expand... එතකොට හාසේ දෙයියෝ ඉන්නවනම් උන්දැල හුබ්බ ගන්නේ නැද්ද බෝල
billythekid said: ඔක්සිජන් ටික ඉවර උනාම දෙවියෝ පෙනෙයි Click to expand... එතකොට හාසේ දෙයියෝ ඉන්නවනම් උන්දැල හුබ්බ ගන්නේ නැද්ද බෝල