මෙන්ම මගෙනුත් උපදෙසක්
HTML, PHP වගේ දෙයක් ගැන මුලින් ඉගෙන ගන්න (ඒක හරි ලේසියි http://www.w3schools.com/ වගේ එකකින් නොමිලේම ඉගෙන ගන්නත් පුලුවන්) ඊට පස්සේ ග්*රෆික් ඩිසයින් ගැනත් ඉගෙනගන්න. ඊට පස්සේ පොඩි ගානක් යොදලා සයිට් එකක් පටන් ගන්න. ඔයාගේ යාලුවන්ටත් සයිට් එක ගැන කියන්න. ඊට පස්සේ ඔයාට Adsense...