හරිම පුදුමයි ඔබ ගැන. සුපර්ස්ටාර්ස්ලා* ජෝතිපාල මහත්මයාගේ සින්දු කියනකොට අඩු*ගානේ ඔබගේ සහෝදර සහෝදරියක් වත්? අඩුගානේ ඔබේ යාලුවෙක්වත් කෙළ හල හල කට ඇරගෙන අහගෙන හිටියේ නැද්ද? හින්දි තනු වලට සින්දු කිව්වාට කිසිම වරදක් නෑ. ඇයි ඔයා කැමති අපේ දැන් නව රැල්ලේ ටකරං සින්දු වලටද?
අනේ බං, හිතට එකඟව කතා කරපං...