1. ssudaraka

    Ink Jet printer ekak keeyak weida dang??

    අම්මෝ දිවේ දිග, ඇයි සිංහලෙන් ලියන්න හොඳ නැද්ද ආ? :P (මෙන්න මගේ දිව)
  2. ssudaraka

    plZ UpLoAd asai mama piyabanna

    මටත් ඕනේ... තියෙන අය දාන්නකෝ!
  3. ssudaraka

    kello num maru

    පට්ට කතාව බං :) උඹ කියනකං ඕක නිකමටවත් හිතුනේ නෑනේ. එල එල
  4. ssudaraka

    Ink Jet printer ekak keeyak weida dang??

    රුපියල් 5,000කට ආසන්න ගානක් වෙයි
  5. ssudaraka

    Want to Earn money from ElaKiri.com?

    ela ela maru idea eka.
  6. ssudaraka

    Sinhala Movies

    එල එල නියම ත්*රෙඩ් එක. අපිට තව ඕනේ!!!
  7. ssudaraka

    myElaKiri Personal Home Page

    elakiri walin Elakiri wedak. siraa siraa.
  8. ssudaraka

    Prety Zinta- Lalit modi. in IPL

    :D :D
  9. ssudaraka

    Mara Seen Eaka!!

    budu ammO maara seen eka... bayath hithenawaa.
  10. ssudaraka

    jokes nam menna.....

    ela ela :)
  11. ssudaraka

    Welcome to our newest member, naomi_girl

    Welcome 2 Elakiri :) :)
  12. ssudaraka

    .:: best BOYS'S SCHOOL (colombo) ::. - POLL

    Royal College! :)
  13. ssudaraka

    [ APITATH ADSL ]

    සී.ඩී. එම්. ඒ ෆෝන් එකක් ලෑන්ඩ් ලයින් එකක*ට හරවද්දී යන ගාන තීරණය වෙන්නේ සී.ඩී.එම්.ඒ එක ගන්න ගෙවපු ගාන අනුවයි. ලෑන්ඩ් ලයින් එකක් අළුතෙන්ම ගන්න නම් රු 21,000ක් යනවා ආසන්න වශයෙන්. උදාහරණයක් විදිහට, මම ටෙලිකොම් සී.ඩී.ඇම්.ඒ ෆෝන් එක ගත්තේ ආපු මුල් කාලේදී. ඒ කියන්නේ ගන්න රු 17,000/=ක් වියදම් වුනා...
  14. ssudaraka

    [ APITATH ADSL ]

    මට ගන්නත් කණුවක් හිටවන්න වුනා. ඒත් ඒකට සල්ලි ගත්තේ නෑ. ගිය මාසේ ගත්ත නිසා *රවුරටයක් නොමිලේ ලැබුනා මම හිතන විදිහට දැන් ටෙලිකොම් එකෙන් දෙන රවුටරේ රු 5000ක් විතර වෙයි. මට ලැබුනේ සින්ගල් පෝර්ට් රවුටරයක්. මම කලින් ඩයල් අප් පැකේජ් එකක් පාවිච්චි කරපු නිසා සෙටප් ෆී එකක් ගත්තේ නෑ. සෙටප් ෆී එක රුපියල්...
  15. ssudaraka

    [ APITATH ADSL ]

    apooo maasayak withara balan inna wei land line eka genalla hai karanakan. mata maasa 4katath wadaa chaatarE kanna wunaa අපෝ මාස 4ක් විතර බලන් ඉන්න වෙයි ලෑන්ඩ් ලයින් එක ගෙනල්ලා සෙට් කරනකන්. මට මාස 4කටත් වඩා චාටරේ කන්න වුනා
  16. ssudaraka

    Dial 119 & Win

    siraa joke eka! matath oya wagE ekak SMS ekakin labunaa Dial 119 & say "pissa mu, pissa mu, pissu poosa moo," and win free tour to welikada jail!. hurry up first winner gets white shirt free! Hurry!! :D :D :D
  17. ssudaraka

    Bus gaasthu wadi welaaaaaaaaa

    කියලා වැඩක් නෑ! Sri Lanka is Ready!
  18. ssudaraka

    Sirasa Paavichchi Karanawada Oba

    mehemai Sirase honda wedasatahan yanne neha kiyalath kiyanna beha. udaaharanayak widihata "Kelin Kathaawa" wedasatahana ganna puluwan. Eka nisaa, sirasa baladdi thOraa bEraagena balanna purudu wenna, purudu karanna oane.
  19. ssudaraka

    Full Speed - Internet broadband connection v2.3 (Full)

    maath download karaa. balamu wedada kiyalaa :)

    No contents