1. ssudaraka

    WHO IS THE MOST FAMOUS MEMBER IN ELAKIRI COMUNITY?

    ඇයි ඕකේ GTRZ අයියා නෑනේ!!! එයා තමයි හැබැයි ෆේමස් මම හිතන විදිහට:cool:
  2. ssudaraka

    School Habitzzzz

    අම්මෝ මේකේ දිග....
  3. ssudaraka

    Wikipedia in Singhala !!!

    මම මේ *ලිව්වේ නොදන්න අයට*නේ :cool:
  4. ssudaraka

    HOT TAMIL GIRLS IN RAIN** SOO HOT

    අප*රාදේ කාලේ නාස්ති කරනවානේ මෙයා... :D
  5. ssudaraka

    Google Adsense (Interesting!!)

    එලකිරි වගේ සයිට් එකක ගූගල් ඇඩ්ස් දැම්මොත් කෝ*ටි ගානක් හොයතෑකි. :D මට නම් මගේ පළවෙනි චෙක් එක එන්න තියෙනවා
  6. ssudaraka

    What Is D Best GSM Network In SL

    මොබිටෙල් තමා මටනම්... ඒත් කස්ටමර් සපෝර්ට් ටිකක් චාටර්. හැබැයි අනිත් ඒවා හොඳයි මොබිටෙල් වල...
  7. ssudaraka

    PLEASE HELP... Sum1 hu knws sinhala well!!!!!

    අපි ඉන්නවා ඕනේ වෙලාවක... :D මේක එලකිරි නේ...
  8. ssudaraka

    Wikipedia in Singhala !!!

    බොරුවක්මත් නෙවෙයි:D ඔය poll එක පටන් ඇරගෙන ගොඩක් දවස් වෙනවා දැන්... ඒත් සිංහල විකීපීඩියාවට වැඩිය තොරතුරු එකතු වෙලා නෑ තාම
  9. ssudaraka

    Hi every one

    එලකිරිම තමා! දිගටම සෙට් වෙලා ඉන්න...
  10. ssudaraka

    Wikipedia in Singhala !!!

    ඔය Poll එක පටන් ඇරගෙන දැන් ගොඩක් කල්
  11. ssudaraka

    Wikipedia in Singhala !!!

    අයියෝ ඕක නෙවෙයි නියම සිංහල විකීපීඩියාව:no: මෙන්න මේකට ගිහිල්ලා බලන්න http://si.wikipedia.org:D
  12. ssudaraka

    What Is D Best Bank In SL

    සම්පත් බැංකුව තමයි මට නම් එළ. හැබැයි කොමර්ෂල් එකෙත් වරදක් නෑ
  13. ssudaraka

    PLEASE HELP... Sum1 hu knws sinhala well!!!!!

    අහ් මම පරක්කු වෙලා වගේ උත්තරේ දීලා තියෙන්නේ... :D :D
  14. ssudaraka

    Girl's Dream

    හරිම ප්*රයෝජනවත් නේ... බොහොම ස්තූතියි
  15. ssudaraka

    PLEASE HELP... Sum1 hu knws sinhala well!!!!!

    මෙන්ම එහෙනම් බලාගන්න... 1. ප්*රාණවාචී පුරුෂ ලිංග හා ස්ත්*රී ලිංග බහුවචන පද කියන්නේ මෙන්න මේ වගේ ඒවා... ශිෂ්*යයෝ - ශිෂ්*යාවෝ බළල්ලු - බැළලියෝ 2. ප්*රාණවාචී ඒක වචන ස්ත්*රී ලිංග පද කියන්නේ මේ වගේ ඒවා ශිෂ්*යාව ගුරුවරිය යෙහෙළිය 3. ප්*රාණවාචී ඒක ලිංග පද කියන්නේ මොනවාද කියලා නම් සිංහල භාෂාවේ නෑ...
  16. ssudaraka

    Spread Firefox 3 Download Day 2008

    FireFox 3 ROX! All hail FireFox :D
  17. ssudaraka

    Will Paba marry Amantha?

    අපි නොදනී!... ඒවා තීරණය කරන්නේ මහඹඹා තමා බං.. අපිට වෙනස් කරන්න බැ ඕවා :D :D :D ඕවා මෙගා නාට්*ය නේ, මොකකින් මොකක් වෙයිද කියලා කවුද දන්නේ... :D :D :D
  18. ssudaraka

    Koti Madhya Jalaya (Voice of Tigers) - Be careful

    මරු වෙලාවට ඇදලා ගත්තේ. ඕකේ දැන්වීම් මුලින් ප්*රචාරණය කරෙත් සිරස ටී. වී ම තමා. ඕක ඇවිල්ලා අති දරුණූ යූඇන්පී පාක්ෂික වෙබ් අඩවියක්. හැබැයි ඕ*කේ අයිතිකාරයෝ කවුද කියලා හොයාගන්න බැරිවෙන්න ලොකු ආරක්ෂාවක් දීලා තියෙන්නේ. ඕක මිරිස ඩොට් කොම් නෙවෙයි මිරිස ඩොට් ඕ ආර් ජී... ඕකට හැබැයි පොඩි අය නම් යන්න එපා...
  19. ssudaraka

    want help to buy a mobile!

    pitakotuwE ewiddoth w200i ekak hoyaaganna puluwan wei :)
  20. ssudaraka

    Koti Madhya Jalaya (Voice of Tigers) - Be careful

    මම මේවා කොටින්ගේද කියලා නම් හරියටම දන්නේ නෑ. ඒත් මේ මාධ්*ය වල ක්*රියාකලාපය හරිම අන්තිමයි. දේශීය සංස්කෘතිය හඳුනාගත්, එහෙත් එම සංස්කෘතිය පාගා දාන්න තමයි මේ මාධ්*ය, විශේෂයෙන්ම සිරස මාධ්*ය ජාලය උත්සාහ කරන්නේ. බොරුවට රණවිරුවන් වෙනුවෙන් රේඩියෝ වැඩසටහනක් කරත්, යටින් එ.ජා.පයට උදව් දෙනවා කියලා තමයි...

    No contents