තව කොයි තරම් දේවල් තියනවද බන් අපේ රටට කරපු. බලයට ආපු කිසිම රජයකින් නොකරපු වැඩ කන්දරාවක් මහින්ද මහත්තයා කළා.:yes::yes::yes: ඇයි අද මේ මිනිස්සු අන්දයෝ ගොළුවෝ බිරෝ වගේ ඉන්නේ. මට නම් unp jvp ltte තුනම එකයි බන්. උන් ඔක්කොම කලේ මේ රට, මිනිස්සු විනාශ කරපු එක. :oo::baffled: