Upload කරපු වීඩියෝ ඔක්කොම monetize කරල තිබ්බෙ. දැන් ඔක්කොම not monetized කියල වැටිල තියනව. Monetize කරන්න නම් Adsense account එක connect කරන්න කියනව. Adsense connect නොකර monetize කරල තියන්න විදියක් තියෙනවද? $100 ta වැඩි උනාට පස්සෙ connect කරන විදියක්?