Soul Beach දෙහිවල ගියා සිංහළු!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    හරි.. මේ ත්‍රෙඩ් එක දාන්නේ බීච් සයිඩ් සෙට් වෙන්න බලන් ඉන්න කුකුල්ලුන්ට...

    දීර්ඝ කාලීනව කරපු රිසර්ච් එහෙකින් අනතුරුව තමයි තීරණය කලේ සෝල් බීච් යනවා කියලා.

    ඔතන වටේ තියෙන අනෙක් ඒවට ගිහින් තිබ්බත් තිබ්බ යම් යම් අඩු පාඩු එක්ක සෝල් බීච් සුපර්බ්.

    රැල්ල / බැරකියුඩා / ද ඩෙක් / පින්ක් සෝල්ට් / ස්ටේශන් / සී ශාක් ඔය ඔක්කොගෙන්ම මම කාලා තියේ. ඒ අතින් සෝල් බීච් ගුඩ්.

    කෑම ටිකක් එක්ස්පෙන්සිව්. ලාජ් ‍රයිස් එකක් දෙන්නෙක්ට තමා ප්‍රමාණවත් වෙන්නේ. 2850 යි ලාජ් සී ෆුඩ් රයිස් එක. චිකන් ඩෙවල් එකත් ගණන්.. 2750/- යි. ඒ උනාට කෑම නම් රසයි.

    පිළිවෙලයි මචෝ පිරිසිදුයි.. ඩීසන්ට් සෙට් එකක් එක්ක ගිහින් කාලා එන්න පුළුවන්. ගානක් අතේ තියන් යන්න ඕනේ හැබැයි.

    වොශ් රූම් එහෙමත් ක්ලීන් හොඳට.

    සර්ව් කරන පොඩි කොල්ලෝ සෙට් එකත් හොඳයි. කාපු බීපු ගමන් උන් ටක් ගාලා මේසේ ක්ලීන් කරනවා.

    ජනවාරී 1 කඩා බිඳ දාපු සුන් බුන් නම් තවම තියෙනවා... නමුත් අනෙක් පස නම් පිළිවෙලයි. ලයිට් දාලා ලස්සනට තියෙනවා.ෆොටෝ පාරවල් ටිකක් වනා ගන්නත් පුළුවන්.

    ඉතින් ඔයාලත් කෙල්ල එක්ක , ඔෆිස් යාළුවෝ සෙට් එකත් එක්ක චිල් වෙන්න, ගෙදර අය එක්ක රෑ කෑමකට වගේ සුපර්බ් පොට් එකක්. දෙහිවල බීච් සයිඩ් නම් සෝල් බීච් තමා!:yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hamabayange kema kanna epa kiyana kattiya dan redda ussan enawa athi thrad ekata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    අපිට නම් බාර් එක ගාව කඩල කරත්තෙන් කඩල හරි වඩේ යි ස‍ංස්ථා කාලයි . ගුඩු ගුඩු ඊට පස්සේ තමා වැව් තාවුල්ලේ මාලුවෙක් බැදලා ගන්නේ සුස්ති දාන්න
     
    • Like
    Reactions: sakuntha1996