ජනපතිට දරුණු ඒරාෂ්ඨකයක් ක‍්‍රියාත්මකයි.. ජනතාව අතර අප‍්‍රසාදයක් ඇති වෙයි.. – ප‍්‍රකට යෝගියෙක් කියයි..
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මැයි දිනයෙන් පසු දරුණු ඒරාෂ්ඨක කාලයක් උදා වී ඇති බව යෝගීවරයෙකු වන සුජිත් නිශාන්ත පවසයි.
ජනාධිපතිවරයා පැමිණි ගමන් මග බොහෝ ව්‍යාකූල තත්වයක් පත්ව ජනතාව අතර...