TATA Indigo Marina 2nd hand car එකක් ගන්නයි හැදුවේ. වාහනය හොඳයිද?
TATA Indigo Marina 2nd hand car එකක් බැලුවා මන් 12 කට විතර. ඊට වඩා ලොකු ගානක එකක් ගන්න විදියක් නෑ මට. දන්නා කෙනෙක් ඉන්නවනම් වාහනේ ගැන විස්තර ටිකක් කියනවද? Manufacture Year එක 2006.

mage cazin gawa tibba uh satiyakata 1 parai colombo yana gihila pahu wenida uh garage eka 