1. Dodo Mahaththaya

    කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

    :confused::confused: රිචර්ඩ් රජතුමා ගැන මොකක්ද තිබ්බ ෆිල්ම් එක ? දන්නේ නැහැ...
  2. Dodo Mahaththaya

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    හුඟ දවසකින් චිත්‍රපටියක් බැලුවේ නැහැ... :(
  3. Dodo Mahaththaya

    අහසින් ගිය කෝච්චිය

    ඕක ට්‍රේන් ඉතිහාසයට වඩා ලොකු වෙන්නේ ගුවන් යානා ඉතිහාසයටනේ....ටොන් 112 සෑහෙන බරක් නේ. :shocked::shocked::shocked:
  4. Dodo Mahaththaya

    Senali De Silva...female vocalist.

    :rofl::rofl::rofl:
  5. Dodo Mahaththaya

    චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක් මචන්.....අර උඩ එක්කෙනෙක් කියල තියෙන කතාව සම්පුර්ණ ඇත්ත. දැන් ත්‍රෙඩ් ලියන උදවිය හරිම අඩුයි. දිගටම ලියපන්.මේ වගේ හොඳට විස්තර කරලා, කෙනෙකුට ගැටළු එන තැන් ගැන හොඳට පැහැදිලි කරලා ලියපන්. දිගටම රට රටවල් වල ඇවිදින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
  6. Dodo Mahaththaya

    Senali De Silva...female vocalist.

    :no::no::no: Nope nethmi de silva
  7. Dodo Mahaththaya

    බැම්මක්

    :confused::confused::confused:
  8. Dodo Mahaththaya

    Senali De Silva...female vocalist.

    Yes machn.....:yes:
  9. Dodo Mahaththaya

    Senali De Silva...female vocalist.

    :rolleyes::rolleyes::rolleyes: එහෙම ගෑනු රාගාධිකයි කියල මම අහල තියෙනවා....ඒ වගේම චපලයි කියලත් කියනවා.අපේ පැරැන්නෝ තමා කියල තියෙන්නේ.
  10. Dodo Mahaththaya

    පරිප්පු ලන්කාවේ වගාකරමු

    උඹ ඔය ගැන කියන්න ඕනේ උඹේ පරිප්පු වගාව සාර්ථක වෙනවද නැද්ද කියල ප්‍රතිපල එක්ක. ඒ කිව්වේ අස්වනු නෙලලා ඒකෙ සාර්ථකත්වය, අඩුපාඩු ගැන එහෙම හොයල බලල. මොකද පරීක්ෂණ මට්ටමේ දෙයක් නේ.උඹ එහෙම නොකර පැලේ හිටෝලා කොලයක් දෙකක් ආව පලියට මෙතන වීඩියෝ හදල රටට ලෝකෙට පෙන්නන එක වැරදියි.
  11. Dodo Mahaththaya

    අසුන් පැන්නූ අසුපිනි ඇල්ල.....

    4 wheel යන්නත් පුළුවන් හැබැයි සමහර තැන් වල පාර පටුයි. ගමේ ලොරියක් එහෙම ආවොත් මාරු වෙන්න ටිකක් අමාරුයි. ගමේ මිනිස්සු නම් ත්‍රී විල් වල යනවා.
  12. Dodo Mahaththaya

    Senali De Silva...female vocalist.

    An Upcoming vocalist & pretty girly. A-FdOAi1gDE Qug0scN7E1Q BPUHWvFatrM Follow her on Instagram. https://www.instagram.com/senali.desilva/?hl=en&fbclid=IwAR0a2XD6_eLGIBWQmjF8BzdtM6-vSfc_mmrANSEBDtpQks0ZpJOC1odd_fM

    No contents