1. Dodo Mahaththaya

    THE MEME THREAD - PART 4

    :shocked::shocked: අඩෝ රැවටුනා.....
  2. Dodo Mahaththaya

    බැක්-සයිඩ් ( | )

    :P:P:P මේකත් එවපන් කොල්ලෝ.
  3. Dodo Mahaththaya

    THE MEME THREAD - PART 4

    :rofl::rofl::rofl::rofl:
  4. Dodo Mahaththaya

    කුක්කු ගැටිත්තක්

    මචං , ප්‍රසව හා නාරිවේද ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.......ඉක්මනටම පෙන්නන තරමට හොඳයි. කල් අරින්න එපා.
  5. Dodo Mahaththaya

    ගඟ_දිගේ_after_15years

    ඉස්කොලේ යන කාලේ ඉඳල ඇවිදින්න ආසාව ඇති කලේ මේ මනුස්සයා. අදටත් ගරු කරන මාධ්‍ය ගුරුවරයෙක්. :love::love::love:
  6. Dodo Mahaththaya

    එපාම උනා ජීවිතය

    ආයේ ජොබ් එකක් හොයන්න ටිකක් අමාරුයි නේද මේ දවස් වල... :confused::confused::confused:
  7. Dodo Mahaththaya

    Navy Media Spokesman

    :confused: දන්නේ නැහැ....ලුතිනන් කමාන්ඩර් කෙනෙක් නේද මාධ්‍ය ප්‍රකාශක ? හමුදා, පොලිස් සේවයක මාධ්‍ය ප්‍රකාශක තනතුරක් දරන්න නීති උපාධියක් අවශ්‍ය ද ?
  8. Dodo Mahaththaya

    කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

    අපි ඉස්සර ආසාවෙන් බලපු robin of Sherwood කතාවේ එක එපිසෝඩ් එකක රිචර්ඩ් රජතුමාව පෙන්නනවා. ඒ රඟපාපු නළුවා ම තමයි Lord of the ring එකේ අසුරයා ගිම්ලි ට රඟපාන්නේ.
  9. Dodo Mahaththaya

    erozan පන්නමු

    පිස්සුද බං ... :no::no:
  10. Dodo Mahaththaya

    බැක්-සයිඩ් ( | )

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to IKL again. :rolleyes::rolleyes:
  11. Dodo Mahaththaya

    බැක්-සයිඩ් ( | )

    අම්මටසිරි.......අඩෝ තැන්ක්ස් IKL. උඹට මහ විශාල එකතුවක් තියෙනවා නේ.. :love::love::love::love:
  12. Dodo Mahaththaya

    බැක්-සයිඩ් ( | )

    :shocked::shocked: අඩෝ IKL ...උඹ දාන පොටෝ වල ලින්ක් එවපන්...... :yes::yes::yes:
  13. Dodo Mahaththaya

    මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

    ඇලි පඩිපෙලක් මෙන් දුටුවා ගගේ මහා.. කුඩා ඇලි මගේ ඇලි දෙක දුටිමි වහා.. නොදෙවෙනි සුන්දරයි එනසල් වත්ත එහා.. මහේශාක්‍යයි පහලැති ඇල්ල දිහා.. සුන්දරයි විසයි ගමන ඇල්ලට මා උස්සේ.. පාරාදීසෙ ඇල්ල දුටොත් නෙත ගැස්සේ.. හේමචන්ද්‍ර,කදවුරුපෙදෙස ඇලි අස්සේ... දිය ඇලි හන්දියකි පහලින් වන බිස්සේ...

    No contents