ඔබේ මොබයිල් එකේ HOME/LOCK SCREEN එක මොනවගේද?
යහලුවනේ....
දැන් කාලේ හැම කෙනා ගාවම මොබයිල් එකක් අනිවා තියෙනවනේ....ඉතින් තමන් ඒකෙ එක එක වැඩ කැලි දාල Wallpapers සහ Widgets එහෙම දාල ඇතිනේ ලස්සන කරන්න....
එක නිසා මම හිතුව අපි හැමෝම එකතු වෙලා තම තමන්ගේ ජංගම දුරකතනයේ තියෙන HOME SCREEN/ LOCK SCREEN...