Best EBAY Sellers - ඔබේ අත්දැකීම් බෙදා ගන්න..
***යාලුවනේ***
ඔයාල හැමෝම වගේ දැන් EBAY වලින් items ගෙනවනේ....ඉතින් මම හිතුව අලුත් නුලක් පටන් ගන්න කව්ද හොදම EBAY සේල්ලෙර්ස්ල කියල.....:yes::yes::yes:
ඔබේ අත්දැකීම් මෙතන බෙදා ගන්න....එක ගොඩක් වටිනවා මොකද එතකොට ඉදිරියේදී ගන්න අයට බය නැතුව ගන්න...