උබලට free VPS ඕනම් මෙන්න එල සයිට් එකක් මම මේකෙන් දැන් 2ක් ගත්තා
මේක Life Time free හැබැයි RAM එක 128MB http://haphost.com
මේක trial එකක් හැබැයි දවස් 14කට දවස් 14 ඉවර වෙන්න එනකොට අය එකක් ගනින් මමත් දැන් මාස දෙකක් එහෙම use කරනවා මේක (මේක හැබැයි Phone Vify තියෙනවා ) RAM එක 1GB...