මේක දන්නවනම් කියන්න
මගේ Pc එකේ තියන්නේ Atom bord එකක් . මේක මාරු කරන්න වෙලා . දැන් තියෙන පස්න්ය මේවා
අලුත් බෝර්ඩ් එක DDR 3 ලු . එකට මම Power Supply එකක් ගන්න ඕනෙද ? තියෙන එකට වැඩ කරයිද
DDR3 Atom bord එක සයිට් එකක තියෙන රුපයක් බැලුවා . එකේ DVD එක ගහන ජැක් එක නැහැ SATA නමේ අනිත් එක . DDR 3...