1. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    Ela Bro jaya Wewa!!!. :)
  2. P

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා කැමති අය Like එකක් දාගෙන යන්න... uZZjy4EjRRg Jaya Wewa!
  3. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    uZZjy4EjRRg Jaya Wewa!
  4. P

    කඳු පාමුල සිට

    කඳු පාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යනතුරු අවර වන පතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි ඇල ඳොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත...
  5. P

    කඳු පාමුල සිට

    සුපිරිම ගායකයකුගේ සිංදුවක් තවත් සුපිරි ගායකයෙක් කියනවා අහලම බලන්න . කැමති අය Like එකක් දාගෙන යන්න... IjT6rgTiygI Jaya Wewa!
  6. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    IjT6rgTiygI
  7. P

    අවසර නැත මට Mashup

    කොහොමද මේ Mashup එක.. Z7nGUTUae2w Jaya Wewa!
  8. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    Thanks broooo.... Jaya Wewa!!:)
  9. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    අවසර නැත මට Mashup Z7nGUTUae2w Jaya Wewa!
  10. P

    🎶 Best Acoustic Songs Playlist 🎶

    පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා... උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් පෙරදා මහ රෑ... ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත සමාව දෙන් මට සෙනෙහෙ සිතින්...
  11. P

    පාවී ඇදී එන්න ආයේ

    Thanks bro..:)
  12. P

    පාවී ඇදී එන්න ආයේ

    පාවී ඇදී එන්න යේ මාගේ දෑසේ යාවිලා පිදී සැලි රෝස යායේ පාවී දෑසේ සිහින චායා... මාදන් කැලේ ලානිල් තලාවේ පාවී පාසල් වියේ එහා එදා මේ වාගේ බාලේ ඈත නොවී පාවී දෑස තෙමෙයි හිත පාවී පාවී ඇදී එන්න..... රෑනින් මිදී අවේ අරුණු හෝරාවේ සිහිනෙන් වාගේ පාවී මියුරු ගී රාවේ බාලේ ඈත නොවී පාවී දෑස තෙමෙයි හිත...
  13. P

    පාවී ඇදී එන්න ආයේ

    Thanks bro comment ekata.. :) Jaya Wewa!!
  14. P

    පාවී ඇදී එන්න ආයේ

    Thanks මචන්. අනිවා quality ඒවා තමයි දන්නේ . නිදහසේ අහගෙන ඉන්න පුළුවන් කනට මිහිරි සින්දු තමයි දාන්නේ. :) ජය වේවා!
  15. P

    පාවී ඇදී එන්න ආයේ

    Thanks bro.. ඔහොම කියන කොට මාරම ගැම්මක් තියෙනවා .. :) ජය වේවා!
  16. P

    පාවී ඇදී එන්න ආයේ

    Machan meka hiru unplugged eke Milton Mallawarchchita upahara lesa kiuwa sinduwak. nathiwa meka remake ekak nemei pawange.. Panditha talks dunnata ganan ganna epa ban thama podi lamai ne.. Apita thiyenne sindu rasa widinna eyala monawa kiuwath.. :D Jaya Wewa![/B]
  17. P

    පාවී ඇදී එන්න ආයේ

    පාවී ඇදී එන්න ආයේ කොහොමද කියලා අහලා බලන්න N1PeChoyOGA Jaya Wewa!
  18. P

    පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ

    පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ කොහොමද කියලා අහලා බලන්න 8Y1pC22-eIQ Jaya Wewa!

    No contents