කඳු පාමුල සිට

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සුපිරිම ගායකයකුගේ සිංදුවක් තවත් සුපිරි ගායකයෙක් කියනවා අහලම බලන්න . කැමති අය Like එකක් දාගෙන යන්න...



Jaya Wewa!​
 
  • Like
Reactions: B_i_n_g_o

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    සුපිරිම ගායකයකුගේ සිංදුවක් තවත් සුපිරි ගායකයෙක් කියනවා අහලම බලන්න . කැමති අය Like එකක් දාගෙන යන්න...



    Jaya Wewa!​

    කඳු පාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ

    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යනතුරු අවර වන පතේ
    ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

    ඇල ඳොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

    කඳු පාමුල සිට...