1. sinhalamark

    18++ ඒපා*****

    බෑ. පොල් ගණන් වැඩියි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. sinhalamark

    අපේ~බුදු~හාමුදුරුවෝ

    හුඟක් වටින ත්‍රෙඩ් එකක්.
  3. sinhalamark

    පේස්බුකියෙන් පැතිරෙන ස්පෑම් වලින් බේරෙන

    දැන් ටික දවසකට කලින් video එකක් වගේ Spam එකක් පැතිරෙන්න පටං අරන් තියෙනව. ඒකෙ පේන්නෙ නිකං Youtube Video එකක් ඩෙස්ක්ටොප් එකට ශෙයා කලා වගේ. ඒත් ඇත්තටම ඒක Script එකක්. අපි ඒ වීඩියෝ එක බලන්න එක උඩ ක්ලික් කලහම Script එකක් නිකංම අපේ Clipboard එකට කොපි වෙනව. ඊට පස්සෙ ඒ වීඩියෝ එකෙන්ම කියනව ඇඩ්‍රස් බාර්...
  4. sinhalamark

    පේස්බුකියෙන් පැතිරෙන ස්පෑම් වලින් බේරෙන

    පේස්බුකියෙන් පැතිරෙන ස්පෑම් වලින් බේරෙන දැන් ටික කාලෙක ඉඳන් මගෙ මූණුපොත හරහා එක එක වයිරස් පැතිරෙන එක හැමෝම වගේ දන්න දෙයක්. ඉතිං මේක ගැන දැන් ගොඩ දෙනෙක් කතා කරනව. ඒකෙ අනි‍ටු ප්‍රතිඵලයක් විදිහට දැන් සමහර අය චැට් එකේදි නිකං ලින්ක් එකක් ක්ලික් කරන්නත් අහේතුක භියක් දක්වනව. ඉතින් ඔය බොරු භය නැති...
  5. sinhalamark

    සිය පුතුන් මරා මස් කන ප්‍රේතිය

    :O :O මේ පේත වත්ථු පොතේ තියෙන එකක් නේද ?
  6. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    වෙලා තියෙන දේවල් කියල ඇති වැඩේ මොකක්ද ? මම කියන්නෙ අනාගතය විතරයි
  7. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    චික්. වල් හිත
  8. sinhalamark

    fake fake fake

    ඔන්න මම නම් ෆේක් නෙමේ
  9. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    මොකෝ දිව දාන්නෙ ?
  10. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    උඹ මොකක් මතුරල මොන ව කලත් උඹ මතුරන එක මම කඩනව. බොලා ඒකවත් දන්නෙ නැතුවද මේ මට ඇටෑක් කොරන්න එන්නෙ ?
  11. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    ඇයි, හිතං ඉන්නෙ හරි දස්සය කියලද ? මම මන්තර සාස්තරේ පර තෙරටම ගිහිං ඉන්නෙ. ‍තෝ ඕනෙ එකක් මතුරපිය. මම කඩනව, :P
  12. sinhalamark

    මාක් මාමාගේ දේවාලය

    :O කෝ මට ලග්නෙයි උපං වෙලාවයි දෙන්න. මම කියන්නම් හරියටම හම්බ වෙන්නෙ කව්ද කියල

    No contents