1. Albert Appuhami

    පලවෙනි වාහනේ විදිහට තොරගන්න හොද වාහන්යක් මොකක්ද ?

    මමනම් පලවෙනි වාහනේ විදිහට ගත්තෙ ඇල්ටො 2015. ලෙඩනම් අඩුයි. නැත්තෙම නෑ එකම හොද දේ තමයි ඕන තැනක බඩු තියෙනවා හදාගන්න මොනව උනත්. ජපන් කාර් එකක්ම ගන්න එක හොදයි ගන්න එකේ.. මිරා එකත් හොදයි. බජට් එක තියෙනවනම් Suzuki Fronx එකක් බලන්න.
  2. Albert Appuhami

    CCTV බඩු ගන්න තැනක්

    Sellx එකෙන් ගනින්.. ගන්න කලින් කියපන් මම අපිට වැටෙන ගානටම අරන් දෙන්නම්.. adhauha? ------ Post added on 1745114880
  3. Albert Appuhami

    හෙට ඉදන් එන brand new alto එක කීයක් වෙයිද?

    ලක්ශ 6න් උඩ මොන බයික් එක උනත්
  4. Albert Appuhami

    NSB Bank Money Lost

    ඉතින් උබ වැරදි එකක් දුන්න කියමුකෝ.. උබ දුන්න එකවුන්ට් නම්බර් එකත් එක්ක උබේ නම මැච් වෙන්නෙ නෑනේ.. උන්ගෙ සිස්ටම් වලින් ඒව පේන්නෙ නැද්ද?
  5. Albert Appuhami

    NSB Bank Money Lost

    එහෙම බෑ බැංකුවට.. උබ ගිහින් ටෝක් කරපන්.. උන් දැනගන්න එපාය යකෝ පොලිය දාද්දි එකවුන්ට් නම්බර් එකත් එක්ක නම මැච් වෙනවද බලන්න.. උබ දෙන එකවුන්ට් නම්බර් එකේ තියෙන්න ඇත්තෙ වෙන නමක් නේ.. නැත්තම් එහෙම එකවුන්ට් නම්බර් එකක් නැතුව ඇති කාටවත්.. එ දෙකෙන් එකක් විතරයිනෙ වෙන්න පුලුවන්... නඩු දාන්න පුලුවන් වැඩ...
  6. Albert Appuhami

    Random කතා - උඹලගෙ ගෙදර උයන්නේ කොහොමද? - වරෙල්ලා පොලිටික්ස් නොවන දෙයක් කතා කරන්න

    උදේට කන්නෙ 11ට වගේ.. රෑට කනව 7ට විතර.. ශේප්.. හැබැයි අපේ ගෙදරනම් තුන්වේලටම උයනවා.. වෙලාවනම් අපරාදෙ තමයි.. උදේට කාල දවල්ට උයන්න ලෑස්ති වෙනවා.. දවල්ට කාල පැයක් දෙකක් ඉදල ආයෙ රෑට උයන්න ලෑස්ති වෙනවා..
  7. Albert Appuhami

    වාහනයක් ගන්න Finance දාන එකද හොද bank loan දාන එකද

    ඉක්මනට ගෙවන්න පුලුවන්නම් කිව්වෙ ඒක තමයි මම... කෝටියට කෝටි දෙකක් ගෙවන්නනම් වෙන්නෙ නෑ.. මම ලක්ශ 20ක් අරන් දැන් රු 2000ක් වගේ තව ගෙවන්න ඉතුරුකරල තියන් ඉන්නව speeddraft එක.. මට හදිස්සියක් උනොත් ආයෙමත් අර ලක්ශ 20ම ගන්න පුලුවන් නිසා...
  8. Albert Appuhami

    වාහනයක් ගන්න Finance දාන එකද හොද bank loan දාන එකද

    Speed Draft එකක් දාපන් ඉක්මනට ගෙවන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම්... ෆිනෑන්ස්නම් දාන්න එපා.. ලෝන් හොදයි ඊට වඩා...
  9. Albert Appuhami

    Tax residency Adsense Issue - Help ekak oni

    Update tax info walata gihin update karama harigiye nadda... TIN eka ona nane
  10. Albert Appuhami

    @Mr.dark ඔයා? 😱

    asama pinnayek :angry: :angry:
  11. Albert Appuhami

    Aliexpress Choice

    ehema ekak ne.. samahara ewa daraz eken enawa
  12. Albert Appuhami

    Temu සයිට් එකෙන් items ගෙන්නපු අය ඉන්නවද?

    e choice ewane Temu scam ekaknam nemei... matath sponcership awith tibuna channel ekata... ------ Post added on 1737355200
  13. Albert Appuhami

    කුරියර් කරන අය Video කරලා ඒවා Youtube එකේ දානවා

    ඔය ඩිලිවරියා කියන පොර නියමෙට වැඩේ කරනවා.. මූනවල් පෙන්නන්නෙ නෑ.. ඒව blur කරල දාන්නේ.. අනිත් අයනම් එහෙම කරනව දැකල නෑ... කමක් නෑ ඉතින් උනුත් ගේමක් ගහන්න ඕනනේ...
  14. Albert Appuhami

    🔴🔴 ඉක්මනට බලපියව් යකුනේ +18 🔴🔴

    Heta karala dennanam ekek set wena ekak ne fb eke poddak balapam
  15. Albert Appuhami

    මේ ගේ මරු නේද..😍

    Patta wiyadamak yanna athi mekatanam
  16. Albert Appuhami

    කෑශ් වලට පොඩි කාර් එකක් ගත්තම කේස්ද?

    ටැක්ස්නම් ගෙවනවා මචං බිස්නස් එකේ... මේ වෙන එකක් පල ප*යා ------ Post added on 1736955308

    No contents