shop එක මම බලල කියන්නම්. දැන් අරගෙන මාස 4 ක් වගේ වෙන්නේ... මම ගිහින් අරගෙන ආවෙ නෑ.. සල්ලි දාල බස් එකකට දාගත්තා බඩු.. සබ් එකේ බඩුත් උන්ගෙන්මයි ගත්තේ..
මේකම මාතර ශොප් වල ගහනව 28000යි.. YD 25යි.... හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින්.. අරගෙන ඉන්ෆිනිටි පීකර් සෙට් එකකුත් දාගත්තනම් සබ් ඕන නෑ... YD එකේ...