1. W

    Dell Notebook i5, 8GB Ram,512 SSD, Win10, 10 Gen - Silver Colour

    මචංලා, මට ඉහත ඉදිරිපත් කර තිබෙන features තියෙන dell ලැප්ටොප් එකක් කොළඹින් අඩුවටම ගන්න තියෙන්නේ කොහෙන්ද ? කීයකටද කියල කියන්න පුළුවන්ද ? සිංහල කඩයක් වියයුතුය ....... මෙහෙම ලැපකට අපිට 1TB HHD එකක් ගහන්න පුළුවන්ද ?
  2. W

    ඉදිරි අවුරුදු හතර US ඩොලර් එකට මොකද වෙන්නේ ..............

    ඉදිරි අවුරුදු හතර US ඩොලර් එකට මොකද වෙන්නේ .............. මචංලා ....... හොඳට දන්න කියන අයට කියනන පුලුවන්ද 2020 සිට 2024 දක්වා කාලය US ඩොලර් එකට මොකද වෙන්නේ කියලා ....... ඉස්සරහට ලංකාව පිට රටින් ගත්තු නය වාරික එහෙම ගෙවෙන කොට බලපාන විදිය , ඒවා කවදද ගෙවෙන්නේ .... ආදියත් එක්ක බලල ඩොලර් එක...
  3. W

    Data recovery software එකක් ඕන...

    යාලු, මගේ external hard එකේ delete කරපු files වගයක් recover කරගන්න ඕන.... ඒකට හරියන හොඳ software එකක් දෙන්න පුළුවන් ද? Please...:P
  4. W

    Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා.......

    Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා....... Friends,, මම එච්චර ටෙලි බලන කෙනෙක් නොවේ ....... ඒත් ලඟදි ආපු ටෙලි වලින් මෙන්න මේ ටික හිතට වැදුන...........ඉවර වෙනකම් බැලුවා 1. කූඹියෝ ........... 2. සහෝදරයා ............. 3. සූරිය කුසුම..........(මේක ඊයෙ බලල ඉවර කලේ........පට්ට......)...
  5. W

    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත..

    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත.. කඩුවෙල, කොතලාවල පන්සල අසල, රණවිරු ලලිත් චමින්ද මාවතේ මීටර 350 ක් දුරින් ගං වතුරෙන් යට නොවන උස් බිම් මට්ටමේ,පාරට මුහුණලා පිහිටි පර්චස් 10ක හිස් තැනිතලා සෘජුකොනස්කාර ඉඩමක් විකිනීමට ඇත.... කඩුවෙල හංදියටම මීටර 800 කි.... නගර සබාවේ අනුමත ඉඩම සහ නිරවුල් ඔප්පු...

    No contents