ඒකනම් ඇත්ත. ලන්කාවේ නොකවුට් කවුන්ටර් ෆිට් අයිටම් වලට කියන්නේ ලොකල් බඩු කියලා.
මම මීගමුවේ නයිට් බසාර් එකට ගිය වෙලේ එකෙක් ශර්ට් විකුනනවා ඉම්පොටඩ් එවා. ඉම්පොටඩ් එවා කිය කිය. මම උගෙන් ඇහුවා මේවා ලන්කාවෙ නෙමෙයිද මහන්නේ කියලා, ඌ කියනවා, පිස්සුද මහත්තයා, මෙවා ඉම්පොටඩ් බඩු, ලොකල් චාටර් බඩු එවා...