1. nimesha95

    ඉඩමක පත්තිරු/history ගැන ප්‍රශ්නයක්

    Machan ලා ඉඩමක් මට set වෙන ගානකට හම්බුනා. එක ගන්න lawyer කෙනෙක් ලවා පත්තිරු බැලුවාම කිව්වේ 1970 - 1989 වෙනකම් 3 පාරක් ඉඩම (මුළු ඉඩම. දැන් මේ ඉඩමේ ඉතුරු කොටස් විකිණිලා තියෙන්නෙ. මේ තමයි අන්තිම කොටස) උකස් කරලා තියෙනව කියල. හැබැයි ඒවා resolve වෙලා කියලා record නැහැ සහ තියෙන record කියවන්න අමාරුයි...
  2. nimesha95

    ඉඩමක් ගන්න නීතිමය උදව්

    මචන්ලා මම ඉඩමක් බලලා දැන් ඒක ගන්න ඉන්නේ. ගන්න ඉන්නේ නම් housing loan එකකින්. මෙන්න මේ ප්‍රශ්න ටික තමයි මට දැන් තියන්නේ . 1. මම වෙනම පත්තිරු බලන්න ඕනෙද? මේක bank එකෙන් කරනවා කිව්ව නිසා ඕනේ වෙන් නැති වෙයි නේද ? 2. owner advance එකක් ඉල්ලනවා. මේක කොහොමද කරන්න ඕනේ ? lawyer කෙනෙක් ගාවට...
  3. nimesha95

    Questions Rent A Car in Badulla

    බදුල්ලේ town එකෙන් rent a car කරන තැන් දන්නවාද? බලන්නේ නම් Every වගේ පොඩි van එකක්, 18-19 එන weekend එකට.
  4. nimesha95

    Help to find amnesia patients for a research

    Hi, I'm conducting research on creating an assistive technology for people who are diagnosed with amnesia (loss of memory). :) Well to evaluate my approaches taken, I need access to some patients who are diagnosed with it. Does anyone have any ideas or experience about where I can find anyone...
  5. nimesha95

    Perspective API - පර්ස්පෙක්ටිව් ඒපීඅයි

    Perspective API - පර්ස්පෙක්ටිව් ඒපීඅයි සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිණියේ අලුත් දෙයක් ගැන කීමට සහ පොඩි වැඩක් ගැන කිමටයි. මොකද්ද මේ perspective API කියන්නේ? මේකේ ඉන්න හැමෝම වගේ ඉතින් FB, Youtube වගේ site වල comment section එහෙම කියවල ඇති නේ... එතකොට ඉතින් දැකලා ඇති නේ කට්‌ටිය මරාගන්න විදිය...
  6. nimesha95

    Book කරපු ට්‍රේන් ටිකට් කැන්සල් කරන්න පුලුවන&#

    Book කරපු ට්‍රේන් ටිකට් කැන්සල් කරන්න පුලුවන&# කොටුව ස්ටේෂන් එකට ගිහින් cancel කරන්න පුලුවන්ද? හෙට බුක් කරලා තියෙන්නේ ටිකට් එක :sorry::sorry:
  7. nimesha95

    Online payment portal

    මචන්ලා payhere(.)lk වගේ oneline pay කරන්න පුළුවන් services මොනාද තියෙන්නේ? බැංකු වලින් දෙන api හැරුනම? :):)
  8. nimesha95

    Unity Plaza Laptop Buying Help

    මචන්ලා Unity Plaza එකේ ලැප් එකක් ගන්න හොද ෂොප්ස් මොනවද? දැනට අයිඩියා එක තියෙන්නේ Barclays ලගෙන් හරි Tulip Computers ලගෙන් හරි බලන්න... දන්නා කට්‌ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න :):):)
  9. nimesha95

    ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505

    ඔහිය ඉදල්ගස්හින්න රේල් හයික් එක ගිය අයගෙ&#3505 ලබන සතියේ ඔහිය හයික් එක යන්න හිතාගෙන ඉන්නේ.. මේක යන්න ඔහිය ස්ටේෂන් එකන් අවසර ගන්න ඕනෙද? කොහොමද ගන්නේ? එදාට ගිහින් ද නැත්නම් කලින්ම අවසර ගන්න ඕනෙද? :):)
  10. nimesha95

    Dialog Clash Con 2016

    ඔන්න Clash of Clans ගහන අයට හොද chance එකක්. gamer.lk සහ dialog ලා තමා මේක කරන්න යන්නේ. date එක ජුලි 09 වෙනිදා. ඊට කලින් register වෙන්න ඕනේ. මෙන්න link එක http://clashcon.gamer.lk මේකේ තියෙන විදියට නම් එක clan එකකින් 5 දෙනෙක්ට විතරයි ලු එන්න පුළුවන්.
  11. nimesha95

    Sherlock Special Christmas Episode

    Guys, new sherlock episode is airing today, :):) this episode will set place in Victorian era. Waiting to how see he live without smartphone and texting :) use this link to download(300mb mkv, use a adblocker :P ) http://links.ddmkv.me/?p=10411
  12. nimesha95

    Campus cut-off mark

    machanla, mea para campus cut-off marks walin select wela tiyenne Kelaniya MIT(MANAGEMENT & INFORMATION TECHNOLOGY) ekata. Ekata giyapu aya ehema innawada? Reviews ehema kohomada? :confused:
  13. nimesha95

    Campus inna/giya ayagen podi help ekak

    machanla, campus ekata select wela admit unata passe 1st semester eka pataganna kocchara kal yanwada??? 3 months wage? Help karana kattiyata puluwan wediyata rep walin salakannam.
  14. nimesha95

    Campus Appitude Test HELP!

    machanla, mea campus wala courses daddi thiyena test ekata enne mona wage dewal da? general knowledge wage ewada, nathnam subject walinda? :(:( course eka Kalaniye MIT eka, :nerd::nerd:
  15. nimesha95

    ios 8.4 is out

    ios 8.4 is released today. did someone tried it? "apple music" kiyala app ekak tiyenawalu :D:D
  16. nimesha95

    ios 8.4

    guys, ios 8.4 is released. Did anyone updated to it? size is 218mb. waiting for reviews. :D:yes:

    No contents